ඔෆිස්
එක ඇතුලේ මිස්ගේ කටේ සද්දෙයි පට පට ගාලා රතිඤ්ඤා පුපුරනවා වගේ කලිසම
පැලෙන්න වේවැල් පාර වදින සද්දෙයි විතරයි ඇහෙන්නේ...මගෙ පපුව ඩිග් ඩිග්
ගානවා.ක්ලාස් එකෙ කොල්ලෝ සේරම පේලියට හිටගෙන එකා පස්සේ එකා වෙව්ල වෙව්ල
ඉන්නවා.කවදාවත් දැකලා නෑ මේ වගෙ කට්ටිය බයවෙලා ඉන්නවා.තප්පරේට දෙක ගානෙ
විතර කිස් කන්න පටාස් ගාල කලිසම උඩට වේවැල් පාර වදින සද්දෙ ඇහෙනකොට ඉස්සරහ
එකා ගැස්සෙනවා.මගේ ඇඟේ හිරිගඩු පිපිලා බයට.තව දෙන්නෙක් විතරයි මට ඉස්සරහ
ඉන්නේ...විනාඩි 5ක් යන්න කලින් මගේ වාරෙ එනවා.....ඒ අවස්ථාවට නම් මුහුණ
දෙන්න බැරිවෙයි වගේ.ගුටි කාපු එව්න් මූණු රතු කරගෙන කොර ගහ ගහ වගේ
යන්නේ.අම්මෝ දැක්කම බය තව වැඩිවෙනවා ඉතිං.
පැය 2කට පෙර >>>>>>>>
මගේ නම තිසර.මේ සිද්දිය උන දවස මතක විදියට බ්රහස්පතින්දා
දවසක්.11 වසරේ මැද වාරේ.ඒ කියන්නේ ඉතිං ඕලෙවල් එක්සෑම් එකට ලංවෙලා
ගොඩක්.කලින් අපේ ක්ලාස් ටීචර් හිටිය මැඩම් මාරුවක් අරගත්තත් එක්කම අලුත්
ටීචර් කෙනෙක් තමයි ක්ලාස් එක භාරගත්තේ..ඉස්කොලෙටම අලුත්.ඇවිත් සති 2කින්
වගේ ක්ලාස් එක භාරදුන්නා.නම තරුෂිකා.අම්මෝ නම වගේම තමයි ලස්සනත්.මාරම හැඩයි
ඇඟ.කොන්ඩේ ඉන ගාවට දිගයි.සාරිය ඇන්දම පුදුම ලස්සනක්.පලවෙනි දවසේ ක්ලාස්
එකට ආවම කොල්ලෝ පිස්සු වැටිලා හිටියේ මිස්ව දැකලා.මිස් කතා කරන විදිය උනත්
මාර ලස්සනයි.මිස්ගේ විෂය උනෙත් ගණිතය විෂය.මිස් ලමයින්ට ගොඩක් ආස හිතෙන
විදියට කතා කරා වගේම මිස් හැමෝටම අනතුරු ඇඟවීමකුත් කරා පලවෙනි
දවසෙම.."ලමයි...මම හොඳට හොඳයි වගේ තමයි වැරැද්දටත්..හොඳද...ඒ නිසා හොඳට
වැඩටික කරගෙන වැරදි නොකර ඉන්න උත්සහ කරන්න..."ඔන්න ඔහොම මිස් කීවට කවුරුත්
ගානකටවත් ගත්තේ නෑ.මෙච්චර ලාබාල වයස 27ක විතර මිස් කෙනෙක් ලමයින්ට ගහන්
නෑ.ඕක තමයි අපේ මතය උනේ.අනික අලුත් නිසා කොහොමත් බයක් නෑ.ඔන්න ඔය විදියට
අපි කාලය ගෙව්වා මිස් එක්ක.හැබැයි මිස්ගේ කියමන ගනන් නොගෙන වැඩිකාලයක් ඉන්න
හම්බුනේ නම් නෑ.ජීවිතේ අමතක නොවන වැඩියෙන්ම බය දැනුන අදටත් මතක් වෙනකොට
ලැජ්ජා හිතෙන ඇඟේ හිරිගඩු පිපෙන දවස උදා උනා.ඒ තමයි බ්රහස්පතින්දා.කොහොමහරි
එදා උදේම අපිට අංශ රැස්වීම භාරදීලා තිබුනේ.ඒ කියන්නේ රැස්වීම පවත්වන තැන
10,11 ශේණි ඉස්සරහ රැස්වීම කරන්න ඕන අපේ ක්ලාස් එක.අපි මෙලෝ සූදානමක්
තිබුනේ නෑ ඕකට .ඔහේ එහෙන් මෙහෙන් නාට්යයක් කරලා දාලා සිංදුවක් කියලා රැස්වීම කරා මිසක් කිසිම උනන්දුවකින් වැඩෙ කරේ නෑ.අංශ ප්රධානගෙ
ඉඳන් සේරම මිස්ලා ක්ලාස් එකටම බැන්න එක කරේ එදා ඉතිං.අපේ වෙලාවට තරුෂිකා
මිස් එදා ඉස්කොලෙට එනකොට වෙලාව 8පහුවෙලා.මං හිතන්නේ ඉස්කෝලේ වැඩකටම කලාප
කාර්යාලෙට
ගිහින් කියලා තමා කට්ටිය කතා උනේ.පලවෙනි පීරියඩ් එකයි දෙවෙනි එකයි
ගණිතය.රැස්වීම ඉවර වෙලා ක්ලාස් එකට යන ගමන් කට්ටියම කතා උනේ අද තරුෂිකා
මිස් එන එකක් නෑ ඒ හිංද ග්රවුන්ඩ්
එකට යමු කියලා.කොහොමහරි කට්ටියම කැමති වෙලා ඉස්කෝලෙ පලවෙනි පීරියඩ් එකට
බෙල් කරපු ගමන්ම පිට්ටනියට ගියා බැට් බෝල් සේරම අරගෙන.වෙලාව යනවා තේරුනේ
මොකුත් නෑ.විනාඩි 45ක් විතර බෝල් ගහන්න ඇති අපි ගානක්වත් නැතුව.මිස්
ඉස්කොලෙට ආවවත්ද කියලා කිසි කෙනෙක්ට ගානක්වත් නෑ.කොහොමහරි එකපාරම ශිෂයනායක
අයියා කෙනෙක් එනව දැක්කා..ඈතින් කවුරුහරි කෙනෙක් සාරියක් ඇඳගෙන බලාගෙන
ඉන්නවත් දැක්ක..කට්ටිය ගානක් නෑ ඒත් ක්රිකට්
ගහනවා ඉතිං."අන්න උබල කට්ටියටම ඔෆිස් එක ලඟට එන්න කීවා.." ශිෂය නායක අයියා
කියලා යන්න ගියා.දැන් තමා කට්ටියට හීන් දාඩිය දැම්මේ.බැට් බෝල පැත්තක
තියලා කට්ටියම ඉක්මනට ක්ලාස් එක ගාවින් ඔෆිස් එක ලඟට යන්න ගියා.ඔෆිස් එක
තිබුනේ ඉස්කෝලෙ උඩම හරියේ වගේ.කට්ටිය දැන් දන්නවා මොකක්හරි වෙන් බව අද.ඒත්
එච්චර ගානක් නෑ.අපි සේරම ඔෆිස් එක ලඟට යනකොට තරුෂිකා මිස් ඉන්නවා හිටගෙන
ඔෆිස් එක ඉස්සරහ.දැක්ක ගමන් කට්ටියම මූණෙන් මූණ බලාගත්තා.ඒත් හිතට එච්චර
බයක් ආවෙ නෑ.මේ වගේ තරුණ අපේ අක්කා කෙනෙක් වගේ මිස් කෙනෙක් ඉතිං ඕනම නම්
බැනලා ක්ලාස් එකට යන්න කියයි.ගහන්නේ නෑනෙ කොහොමත්.මම හිතින්
හිතාගත්තා.ඔෆිස් එක ඉස්සරහට ගියපු ගමන් මිස් අපි ලඟට ආවා සාරි පොට
පිටිපස්සට දාගෙන.ලා දම් පාට සාරියක් ඇඳලා හිටියෙ මිස්.මාරම ලස්සනයි එදා
වෙනදටත් වඩා.නේල් පොලිෂ් කරලා දම් පාටින්ම ඇඟිලි සේරගෙම.එදා කලාප කාර්යාලෙට
යන හිංද ද කොහෙද වෙනදටත් වඩා ලස්සනට ඇවිත් තියෙන්නේ.."ආ....මහත්තුරු ටික
ආවද...?පණිවුඩ යවලා ගෙන්නා ගන්න මේක මොකක් කියලද හිතුවේ..ආ...උදේ රැස්වීම
කාලා.ආව ගමන් මං බැනුම් ඇහුවා ඒකට...ඒ මදිවට උදේම ගණිතය බව දැන දැනම මේ
එක්සෑම් අත ලඟ තියෙනකොට පිට්ටනියට ගිහින්.පැයක් දැන් මම ඇවිත්.බලාන ඉඳලා
ඉඳලා ඉවසලා බැරිම තැනයි ආවේ.අද හමගහනවා ලමයි.තරහවෙන්න එපා..තමුසෙලා හිතන්
ඉන්නේ ආදරෙන් හිටියම හැමදේටම සමාව දෙයි කියලනේ..අද බලාගන්නවලා මේ තරුෂිකා
මිස් කියන්නේ කවුද කියලා..එක එකා එනවලා රූම් එකට..." මිස් කෑ ගැහුවේ මුළු
ඔෆිස් එකම දෙවනත් වෙන්න.එච්චර ලස්සන තරුෂිකා මිස් වගේ කෙනෙක් කවදාවත් එච්චර
තරහ ගනී කියල මං නම් කවදාවත් හිතුවේ නෑ.මූණ කළු වෙලා.අද නම් ඉවරෙටම
ඉවරයි."හැදෙනවා පෝලිමක් එක්කෙනා පස්සේ එක්කෙනා...." මිස් ඇඟිල්ල දික් කරලා
කීවේ මුලින්ම හිටිය කොල්ලට.මගෙ නම් කකුල් දෙකත් පණ නෑ වගේ දැන්.දැන්
කට්ටියම ඔෆිස් එක ඉස්සරහ එකා පස්සේ එකා පෝලිමට හිටගෙන ඉන්නවා.ප්රින්සිපල්
මැඩම්ගේ කාමරේට එහා පැත්තෙ තව කාමරයක් තියෙනවා ඔෆිස් එකේ අපේ..ඒකේ ඔය එක
එක ෆයිල් වගේ ඒවා තියෙන්නේ.ටිකක් ලොකු කාමරයක්.තරුෂිකා මිස් ඇතුලට ගිහින්
විනාඩි 2ක් වගේ ඉඳලා එලියට ඇවිත් "එනවා.මුලින්ම ඉන්න ලමයා...." හයියෙන්
කීවා.මුලින්ම හිටිය එකා ගැස්සුනා.ඌ ඇතුලට ගියා විතරයි දොර හයියෙන් වහන
සද්දේ ඇහුනා.දොර වැහුවට මොකද මිස්ගේ කටේ සද්දේ නම් ඇහෙනවා එලියට.අපේ ක්ලාස්
එකේ සේරම කොල්ලෝ 25ක් හිටියා.මම හිටියේ පෝලිමේ 6 වෙනියට."මොකද්ද
නම?...මෙහෙමද ඉස්සර ඉඳන් ඉස්කෝලෙ හැසිරෙන්නේ...ආ....හැරෙනවා අනිත්
පැත්ත.."ඇතුලේ සද්දේ අස්සෙන් ලාවට වගේ ඇහුනේ ඕවා.ඊට පස්සේ ඉතිං රතිඤ්ඤා වගේ
පුපුරන්න ගහනවා ඇහුනා.බුදුඅම්මෝ.සර් කෙනෙක්වත් එච්චර සද්දෙට වේවැල් පාර
දෙනවා නම් ඇහිලා නෑ.කලිසම් පැලෙන්න ගැහුවා.පලවෙනියට ගිය එකා එලියට ආවේ මිස්
දොර ඇරියත් එක්කමයි."ඊලඟ......"කියලා මිස් අනිත් කොල්ලා ඇතුලට ගන්නවත්
එක්කම මුලින්ම ගිය එකා කොර ගහ ගහ වගේ එලියට ගියා.මිස් ඌ එලියට යනකන් ඉඳලා
"දණගහනවා ඔතනින්....." කීවා සැර කරලා.පස්ස අතගගා ඌ බිම දණගැහුවා.අම්මෝ මං ඒ
තරම් බයවෙලා නැ කවදාවත්.පොඩි කාලේ ඉස්කෝලෙ බේත් විදින්න පෝලිමේ ඉන්නකොට
වගේ මං.තමන්ගේ වාරෙ එනකන් කට්ටියම ඉන්නේ වෙව්ල වෙව්ල.ඒ බය ඒ හැඟීම කියන්න
බෑ.අනිත් කොල්ලා ඇතුලට ගිය ගමන් මිස් කලින් වගේ දොර වැහුවා.විනාඩි 5ක් විතර
එකෙක්ට ගහනවා.කෑ ගහ ගහ ගහන්නෙත්.කටේ සද්දේ නම් අම්මෝ...ගැස්සෙනවා කට්ටිය
පට පට ගාලා වේවැල් පාර වදිනකොට.කොහොමහරි ඔන්න් ටික ටික ලං උනා.මට ඉස්සරහ
හිටිය එකාව ඇතුලට ගත්තා මිස්.දෙයියනේ ඇතුලට ගියාම මොනවා වෙයිද..?කොච්චර
ගහයිද?මං කොහොමද ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ....මගේ හිත ඇතුලේ තිබුනේ ඒ ප්රශ්න
විතරයි.කකුල් දෙක පණ නෑ වගේ.විනාඩි 5ක් විතර යනකොට කාමරේ දොර ඇරෙනවත්
එක්කම අනිකා එලියට ඇවිත් ගිහින් දණගැහුවා.මට නිකං හීනයක් හීනයක්
වගේ..අමුතුම බයක්.අඩිය තිබ්බට ඉස්සරහට තිබ්බවෙන්නේ නෑ වගේ."ඊලඟ....ඉකමනට.."
මිස් කෑ ගහනකොට තමා පියවි සිහියට ආවේ.ගැහි ගැහි කාමරේට ගියා මම.කාමරේ
ඇතුලේ ලයිට් එලියක්වත් නෑ .පොත් රාක්ක 4ක් විතරයි මේසෙකුයි විතරයි
තිබ්බේ.කාමරේ දොර හයියෙන් වැහුවා මිස්.එතකොට තමා මේසෙ උඩ තිබ්බ වේවැල් දෙක
දැක්කේ.කහම කහ පාට පොලිෂ් කරලා වගේ තිබුණ හීනි වේවැලකුයි.ඒ විදියෙම වයිරන්
වයිරන් මහත වේවැලකුයි එකලඟ තිබුණා."මොකද්ද නම..?" මිස් සැරෙන්
ඇහුවා.."තිසර...මිස්"මම බිම බලාගෙන උත්තර දුන්නා.මිස් පෑනෙන් කොලේක නම
ලියාගෙන පෑන මේසෙ උඩට දාලා දකුණු අතට වේවැල අරගත්තා."හැරෙනවා අනිත්
පැත්ත..බිත්තියට අත්දෙක තියාගන්නවා...." වේවැලෙන් බිත්තිය පෙන්නපු මිස් ලඟට
එන ගමන් කීවා.මම බිත්තියට අත්දෙක තියාගෙන පස්ස ඇල්ලුවා පිටිපස්සට."ඉස්කෝලේ
ටීචර් කෙනෙක් නැතිවෙලාවට ඉස්සර ඉඳන් ඔහොමද හැසිරෙන්නේ...ආ....."එකපාරම අර
හීනි වේවැල පස්සට තියන ගමන් මිස් ඇහුවා..."අනේ....නෑ මිස්.සොරි මිස්..." මම
බැහෑපත් උනා.."සොරි තමා....සොරි කීවම හරිද..."වේවැල ටික ටික පස්සට තට්ටු
වෙන්න ගත්තා.පස්ස ගල්වෙලා වගේ..අම්මෝ...දැන් වදී.....දැන් වදී....මගේ පපුව
ගැහෙනවා ඩිග් ඩිග් ඩිග් ගාලා.එකපාරම කරන්ට් වදින්න වගේ ගත්තා
තෙරුනා....අම්මෝ පට පට ගාලා පස්ස හරහට දෙන්න ගත්තා මිස් වේවැල් කසාය.ඒවා
නම් ඉවසනවා බොරු.ඊතල වලින් පස්සට විදිනවා වගේ.වේවැල උපරිම ඇදලා ගැහුවේ
මිස්ගේ කේන්තියට වෙන්න ඇති.මම පස්ස වනවන්න හැදුවත් මිස් වනවනකොට අතින් ඉණ
තද කරලා ආයේ පස්ස හද හද එක දිගට ගැහුවා.වේවැල් පාර දීලා නම් මාරම හුරුවක්
ඇති මිස්ට.මට හිතුනා.මට කලන්තෙ වගේ.එකපාරම ගහන එක නැවතුනා.පාරවල් 12ක්
වැදුනා මට හිතුන විදියට.තප්පරයක් ගියේ නෑ ආයේ වදින්න ගත්තා.කිස් කන සද්දෙ
කන් දෙකට ඇහෙනකොට මොකද්ද වෙනව.මිස් වේවැල මාරු කරලා.ඒ පාර හීනි එකෙන් නෙමේ
අර මහත එකෙන් වදින්නේ.පස්සට ඒ වෙනස හොඳට තේරුනා..ඒකෙනුත් වදින්න ගත්තා.ඒ
වගේ කෑමක් නම් හතුරෙක්ටවත් කන්න වෙන්න එපා.අම්මෝ මං ඉවසන් හිටියේ ඇස්
දෙකෙන් කඳුලු වැටෙනකොට.පස්ස ලෙලි යන්න ඇති.කලිසමේ නූල් පැලෙන්න
ගැහුවා.වේවැල් පාරවල් 8යි ඒකෙන් ගැහුවේ.වේවැල මේසෙ උඩින් තියලා මිස් ලඟට
ඇවිත් පස්සට මිස්ගේ හීනි ඇඟිලි වලින් පණ නැති කරලා වගේ චිටිස් චිටිස් ගාලා
දෙකක් ගහලා "යනවා...ගිහින් දණගහනවා..."කියන ගමන් දොර ඇරියා..ඊලඟ එකා ඇතුලට
එනවා එක්කම මම එලියට ගියේ.අඩිය තියන්න බෑ.තට්ටම් දෙක පුපුරු
ගහනවා.කකියනවා.පේලියට කට්ටිය ඔෆිස් එක ගාව දණගහගෙන.මමත් අමාරුවෙන්
දණගහගත්තා.පැයක් විතර යනකොට සේරටම ගහලා ඉවරයි.මිස් දාඩිය පෙරාගෙන එලියට ආවේ
අවසාන එකාට ගහලා එනකොට.සාරිය ඇලිලා වගේ මිස්ගේ ඇඟට.කොන්ඩෙ පවා තෙත්වෙලා
දාඩියට.මිස් එලියට ඇවිත් කට්ටිය දණගහගෙන ඉන්නවා බලලා "පැයක් දණගහගෙන
ඉන්නවා."කීවා.මිස් අත් ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් "දැන් වෙලාව
10.10යි...11.10 වෙනකන් ඔහොම ඉන්නවා.....ඊට පස්සේ ක්ලාස් එකට..." මිස්
කියලා මිස් ප්රින්සිපල්
මැඩම්ගේ කාමරේට ගියා.පස්ස අතගගා පැයක් දණගහගෙන ඉඳලා අපි ක්ලාස් එකට
ගියේ.එදා ඉඳන් තරුෂිකා මිස් දකිද්දි කට්ටිය බයයි.මාසයක් විතර පස්සේ පලු
දාලා තිබිලා තමා හොඳ උනේ........
තරුෂිකා මිස් මතකද....?
අලුත් ඉස්කෝලෙ තරුෂිකා මිස්ගේ වැඩ මෙන්න...
Writter - Thisara Denuwan
මුල් පල කිරීම. - Wewal Kasaya Katha
No comments:
Post a Comment