what is bdsm



 

 BDSM කියන්නේ මොකක්ද? ??

B - Bondage/ගැටගැසීම
D - Discipline/විනය
D - Dominance/අධිපති බව
S - Submission/යටහත් බව
S - Sadism/ පරපීඩා කාමුකත්වය
M - Masochism/ස්වපීඩා කාමුකත්වය

මෙන්න මේ කියන ඒව ඔක්කොම එකතු වෙලා තමයි Bdsm හැදෙන්නේ. ටිකක් බයත් හිතෙනව නේද?https://www.facebook.com/images/emoji.php/v9/fa1/1/16/1f61d.png😝 ඒ උනාට පොඩ්ඩක් වත් බය වෙන්න ඕනෙ නෑ මොකද මේක තනිකරම ක්‍රීඩාවක් ඉතිං සෙල්ලම් කරන්න මොකටද බය වෙන්නේ.
මේ සෙල්ලම කරන්න දෙන්නෙක් ඕනෙ තනියම කරගන්නත් පුළුවන් Masochism අයට නම්. තව ඉතිං සෙල්ලං කරන්න සෙල්ලම් බඩුත් එපැයි. අපෝ සෙල්ලං බඩු ඕනෙ තරම් සෙල්ලම් බඩු විතරක් නෙවෙයි මේකට ගන්න ඇදුම් පවා වෙළද පොළේ තියෙනව. මම හිමිහිට ඒව ගැනත් කියන්නම්.
දැං බලමු මොන වගේ දෙන්නෙක්ටද මේක කරන්න පුලුවන් කියල. සරලවම කිව්වොත් මෙකෙදි කරන්නේ කෙනෙක් අනිත් කෙනාව ලිංගිකව පීඩාවට පත් කරල දඬුවම් කරල සතුටු වෙනව අනෙක් කෙනා පීඩා විඳල දඬුවම් විදල සතුටු වෙනව. මේක කරන්න දෙන්නගෙම කැමත්ත අත්‍යවශ්‍ය දෙයක් වගේම දෙන්නටම දැඩි විශ්වාසයක් තියෙන්නත් ඕනේ. ඉතිං මම නම් කියන්නේ සැමියා සහ බිරිඳ අතරෙ තමා මේ ක්‍රීඩාව වඩාත්ම ආරක්ෂිත.
මේකෙදි අපිට විවිද චරිත නිරූපනය කරන ගමන් මේක කරන්නත් පුළුවන්. ස්වාමියා සහ වහලිය, ස්වාමි දියනිය සහ වහලා, ගුරුතුමා සහ ශිෂ්‍යාව, ගුරුතුමිය සහ ශිෂ්‍යයා, ස්වාමියා සහ සුරතලිය ( pet girl) ස්වාමි දියනිය සහ සුරතලා (pet) මේ කිපයක් මේවම ඕනේ නෑ කැමති විදිය කතාබහ කරල චරිත තොරගෙන කරන්න පුලුවන්. මෙකෙදි වැදගත් වෙන්නේ මේකට සහභාගි වෙන දෙන්නම මේකෙන් සතුටුවිම.
Bdsm, Femdom maledom සහ Lezdom විදියට කරන්න පුළුවන් ෆෙම් ඩොම් වලදී ස්වාමි දියනිය Mistress වහලියට හෝ වහලාට දඬුවම කිරීම තමයි සිදු වෙන්නෙ මෙල්ඩොම් වලදි ස්වාමියා Master or Dom තමයි දඬුවම් කරන්නේ ලෙස්ඩොම් කියන්නේ ලෙස්බියන් Bdsm වලට මීට අමතරව Gay Bdsm තියෙනව. සමලිංගික පිරිමි සඳහා..
දැං මුලික විස්තර ඉවරයි ඒත් මොනවද ඉතිං Bdsm කියල කරන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ බලන්නකෝ ඔයා ආස දේවලුත් මේ අතරෙ ඇති.
තදින් සිරකර ගැටගසා තැබීම සාමාන්‍යයෙන් BDSM ක්‍රියාකාරකමකදි වැඩිම කාලයක් සිදු කරන කාර්යයයි. පහත කියැවෙන බොහෝ කරුණු සිදුකිරීමේදී, ගැටගසා තැබීම වඩාත් ප්‍රයෝගික වේ. සමහර විට මෙම ගැටගසා තැබීම දිගු පැය ගණනක් සඳහා වුවත් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මෙහිදි ලණු මගින් සිරුරේ ඇතිවන තෙරපීම වැඩිනම් ඊ‍ට සාපේක්ෂව ගැටගසා සිටින කාලය අඩු කරගත යුතු අතර වැඩි කාලයක් සිරකර තැබිය යුතුනම් පහත පරිදි දම්වැල් හා මාංචු වැනි දෙයක් බාවිත කර යුතුයි.
ගැටගසා එල්ලා තැබීම BDSM හා සම්බන්ධ වන තවත් ක්‍රියාකාරකමක්. මෙහිදි මනා අවබෝධයකින් යුතුව මෙම ක්‍රියාව සිදුකර යුතු අතර, මැනවින් මෙය සිදුකර ඇතිනම් එල්ලි සිටින්නාට පැය ගණනක් වුවත් අපහසුවකින් තොරව සිටිය හැකියි.
දම්වැල් හා මාංචු දමා බැඳතැබීම තවත් ප්‍රචලිත ක්‍රමයක්. ඔබේ සහකාරියව සති අන්තය පුරාම සිරකර තැබිය යුතුනම් ඒ සඳහා තේරාගත යුතුවන්නේ මෙම මාධ්‍යයි. මෙහිදි සම මත පීචනයක් ඇති නොකරන නිසා අවශ්‍ය තරම් ඒ තුල සිටිය හැකියි.
කූඩුකර තැබීම තවත් ප්‍රචලිත ක්‍රියාවකි. දෑත් දෙපා ගැටගසා හෝ ගැටනොගසා මෙවන් කූඩුවක් දමා තැබීම සිදුකරයි. කෙසේ වෙතත් මෙය ප්‍රායෝගිකව සිදුකිරීම අපහසු වන්නේ මෙවන් කූඩුවක් රහසිගතව තබා ගැනීමේ අපහසුව නිසාය.
බැදදමා සිටියදී ඡායාරූප ගැනීම තවත් විනෝදාත්මක අංගයකි. නිරෑපිකාවක් ලෙස විවිධ ඉරියව් වලට තබමින් ඡායාරූප ගැනීම සිදුකරන නමුත් එය සැබෑ ඡායාරූප වීම අවශ්‍යය නැත. සැබෑ එවා වුවොත් ඒවා ප්‍රසිද්ධ වීමට නොදී පසුව මකා දැමීම සිදු කලයුතුය.
රාත්‍රිය පුරා නිදි යහනේ ගැටගසා තැබීම සිදුකිරීමේදී දෑත් දෙපා ගැටගසා නින්දට යෑම සිදු කල යුතුය. මෙසේ නින්දට යෑම සියළු දෙනාටම සිදු කල නොහැකි ක්‍රියාවක් වන අතර ‍ඇයගේ කැමැත්ත මත පමණකි මෙය සිදුකල යුතු වන්නේ.
කිතිකැවීම හා සැපීම ද ආදරවන්තයින් අතර ප්‍රසිද්ධ, විනෝදය ගෙන දෙන අංගයකි. අවශ්‍යනම් ඇය‍‍ට එයින් මිදීමට මාර්ගයක් නොමැති ලෙස සෙලවිය නොහැකි පරිදී ගැටගසා කිතිකැවීම සිදුකල හැක. වැඩිපුර වින්දනයක් ලැබීම සඳහා කට ගැටගැසීම ද සිදු කරයි.
ගැටගසා සිටියදී ස්නානය කිරීම තුලින් වින්දනයක් ලැබීම ඇයගේද සතුටට හේතුවන කරුණක් විය හැකිය. ජලය තුලදී ලනු වැනී දේ තරමක් සංකෝචනය වී තද බව වැඩීවීමද මෙහිදි අත්විඳිය හැක.
එලිමහන් ස්ථානයක බැඳ තැබීම තුලින් තමන් ප්‍රසිද්ධියේ ගැටගසා ඇත්තාසේ හැඟීමක් ජනිත වනු ‍ඇත. මෙහිදී තෝරාගන්නා ලද ස්ථානය එලිමහන් තැනක් වුවත්, ජනයාගෙන් තොරව තමා‍ට පෞද්ගලිකව බාවිත කල හැකි ස්ථානයක් විය යුතුය. කලාතුරකින් ජනතාව ගැ‍වසෙන ස්ථාන වල තමන්ව ගැ‍ටගසාදමා සිටීමට කැමති පුද්ගලයින්ද දැකිය හැක.
සුරතල් සතකුට මෙන් සැලකීම BDSM හි ඉතා ප්‍රසිද්ධ අංගයකි. බෙල්ලට කොලර් පටියක් දමා, දණ ගාමින් ඇවිදුවීම. සතකුට මෙන් කෑම බීම ලබාදීම, කූඩුවක් තුල දමා සිටීම මෙහිදී සිදුකරයි.
කට ගැටගසා තැබීම කෙනෙකුන්ව ගැටගැසීමේදි සුලබ දෙයක් වුවත්, සමහර අවස්ථාවල දෑත් දෙපා බැඳදමා නැති අවස්ථා වලදී වුවත් (එනම් කෑම පිලියෙල කිරීම, රූපවාහිනි නැරඹීම වැනි සෑම අවස්ථා වලදී) මෙසේ සිටීමට ඉඩ හැරිය හැකිය.
බැඳදමා සිටියදී යම් වැඩ වල යෙදවීම ද වහලියක් ලෙස පත්වන කෙනෙකුන් හට ආදේශ කල හැකි තවත් ක්‍රියාවකි. අපහසුවෙන් වැඩය කිරීමට බල කීරීම මගින් යම් වින්දනයක් ලැබිය හැක.
දෑස් බැඳ තැබීම මගින් නිරන්තරයෙන්ම ඇයට මීලඟට සිදුවන දේ ලැන කුතුහලයක් හා චකිතයක් ඇති කල හැකිය. කිසිවක් නොපෙනි, ස්වාමියා කරන ක්‍රියවන්ට ප්‍රතිචාර දැක්වීමට පමණක් ඇය‍‍ට දැන් සිදුවේ.
බෙල්ල වටා කොලරයක් පලඳවා තැබීම නිරතුරුවම ඇයට තමන් කීකරු වහලියක් බව මතක් කරන්නාක් මෙන්ය. මේ සඳහා අගුළු සහිත ‍කොලර් හෝ බෙල්ට් යොදාගත හැකිය.
යටිපතුල් වලට පහර දීම මගින් ඇයට කදිම දඬුවමක් ලබාදිය හැකිය. ඇයගේ කැමැත්තේ ප්‍රමාණය අනුව එහි වේගය පාළනය කල යුතු වේ.
උස් අඩි පාවහන් පැළඳීම මගින් BDSM හිදි දැනෙන වින්දනය වැඩිදියුණු කරන බව ප්‍රසිද්ධ මතයකි. මෙහි දක්වා ඇත්තේ එවන් අවස්ථාවන්ටම උචිත අගුලු දැමිය හැකි පාවහන් යුගලකි.
ස්වාමියාගේ සපත්තු ලෙවකෑම නම් තමන් ස්වාමියා ඉදිරියේ වහලියක් සේ සිටින පහත් තත්වය පෙන්නුම් කිරිමක් වැනිය. එයින් ගම්‍ය වන්නේ තමන් ස්වාමියාට අවශ්‍ය ඔනෑම දෙයක් සඳහා කීකරුව ඉදිරිපත් වන බවයි.
ස්වාමියාගේ හෝ ස්වාමි දුවගේ දෙපා ලැවකැම
මෙය Femdom ක්‍රියාකාරකම් අතර සුලබවම සිදුකරන ක්‍රියාවයි
පි‍යයුරු රිදවීම සිත් වසඟ කරන අංගයක් සේ සැලකිය හැකිය. තණපුඩු මත කොනිත්තීම වැනි තෙරපුමක් ඇති කිරීම තුලින් ලබන සියුම් වේදනාව ඇය සලකන්නේ වේදනාවක් ලෙසද, වින්දනයක් ලෙසද යන්න පැහැදිලි නැත.
ක්ලිප් රැදවීම
මෙහිදි නිපල් මත යෝනි තොල්මත ක්ලිප් රුදවීමෙන් වහලිය සතුටු කිරීම සිදුවේ
ලිංගික ප්‍රදේශය බැඳදැමීම කෙනෙක් කැමති වන හෝ අකමැති වන අංගයක් විය හැක. සියුම් ලෙස සිදුකල යුතු මෙම ක්‍රියාව සඳහා පිරිසිඳු ලණු ආදිය බාවිත කිරීම අත්‍යාවශ්‍යය වේ.
තට්ටම් වලට පහරදීම විනෝදජනක දඬුවමක් ලෙස ඉතා ජනප්‍රිය ක්‍රියාවකි. දෑත් බැඳදමා පස්සා ප්‍රදේශයට කෝටුවකින් පහරදීම වහලියක් ලෙස ලැබිය හැකි හොඳම දඬුවමයි. ඒ ඒ පුද්ගල කැමැත්ත අනුව වේගය වෙනස් කර යුතුවේ. සමහර කාන්තාවක් නොරිදෙන සේ මෙය බලාපොරොත්තු වන අතර තට්ටම් ‍රත්පැහැ ගැන්වෙන තෙක් පහර ලැබීමට ‍තවෙකෙක් ආශා විය හැකිය.
ලිංගික ප්‍රදේශයට වයිබ්‍රේ‍ටර් සවිකර තැබීම ද තවත් ප්‍රචලිත අංගයකි. මේ සඳහා දෙදරුමක් ඇතිකරන මසාජර් උපකරණයක් බාවිත කල හැකිය. නොනවතින තෘප්තියක් තබා ගැනීම සඳහා අගනා ක්‍රමයකි.
ස්ලේව් කොස්ටියුම් බාවිත කිරීම මගින් නිරන්තරයෙන්ම ඇයව වහල් කෙල්ලක් සේ දැකීම‍ට හැකි වනු ඇත. ඒ සඳහා විවිධ මාදිලියේ උපකරණ ‍වෙළධ සැල් මගින් සොයාගත හැකිය.
පිට ඇඳුමට යටින් සිරුර බැඳ තැබීම ප්‍රසිද්ධ ස්ථානවලදී වුවත් රහසින් කෙනෙකුන්ව ගැටගසා තැබීමක් ලෙස සැලකිය හැකිය. සාප්පු සවාරි, අවන්හල් වෙත යද්දී මෙසේ කිරීම‍ට සමහර කෙනෙක් කැමතියි.
තනිව ගැ‍ටගසා ගැනීමට අණ කිරීම බොහෝ ස්වාමියන් ප්‍රියකරන කටයුත්තකි. තදින් ගැටගසන ආකාරය කියාදී, ඇයට තනිව ගැටගසා ගැනීමට අණකරයි. තනිව කිරීමේ අපහසු බව නිසා අවසානයේදී දෑත් බැඳීම නම් ස්වාමියා විසින් සිදුකල යුතු වේ.
එනෙමා
ගුද මාර්ගය හරහා ජලය හෝ කිරි ඇතුල් කිරිම මගින් වින්දනයක් ලැබීම බලාපොරොත්තු වේ බොහෝවිට ලෙස්බියන් Bdsm ක්‍රීයාකාරකම් වලදී යොදාගනී
ඉටිපන්දම් කිරි හැලීම
පියයුරු මතට තට්ටම් මතට උදරයට ශිෂ්නයට ඉටිපන්දම් කිරි වැක්කිරීම මගිනන් ක්ෂනික වේදනාවක් අැතිකර වහලිය හෝ වහලා සතුටු කිරීම සිදුවේ.
අයිස් තැබීම
ගුද මාර්ගයට යෝනි මාර්ගයට අයිස් ඇතුළු කිරීම නිපල් මත අයිස් තැබීම සිදු කරයි මෙය බොහෝ විට ඉටිපන්දම් කිරි වැක්කිරීමෙන් පසු සිදු කරයි.
වෘෂණ කෝෂ වලට පහර දීම
වෘෂණ කෝෂ වලට පහර දීම ඉතා ප්‍රවේශමෙන් සිදු කලයුතු අතර වැරදි පහර දීමකින් මරණය පවා අත් විය හැක
සෑම විටම මෙවන් ක්‍රියාකාරකමක් ආරම්භයට පෙර දෙදෙනා එක්වී සිදුකිරීමට බලාපොරොත්තු වන දේ ගැන සාකච්ඡා කිරීම තුලින් අනවශ්‍ය අපහසුතා වල‍ට පත්වීම හා විශ්වාසදායි බව පළුදු වීම වලක්වා ගත හැකියි. කෙසේවෙතත් සමහර අවස්ථාවලදී තමාව පෙර දැනුවත් කිරීමකින් තොරව, ස්වාමියාට අවශ්‍ය පරිදී හිතුවක්කාර ලෙස සිදුකරන හැසිරවීම‍‍ හා පාළනය කිරීම‍ ආදීයට ලක්වීමටද වහල් සගයා කැමති විය හැකියි.
සාර්ථක ක්‍රියාකාරකමක් සිදුවීමේදී ස්වාමියා විසින් තමා‍‍ට යම් අධිකාරි බවක් හා රළු බවක් ආදේශ කර ගත යුතු අතර වහල් සගයා කීකරු ලෙස හැසීරීම සිදුවිය යුතුයි.
අන්තිමට කියන්න ඕනේ Bdsm කරද්දි වැදගත් වෙන නිතී කිහිපයක් ඒ තමයි දෙදෙනාගේම කැමැත්ත ඒක තමයි මුලිකම නීතිය තව ඉතිං මේක කරන අතරේ මත් ද්‍රව්‍ය ගන්න එකත් නොකරන තරමට තමා හොඳ. අනෙක් දේ තමයි තමන් කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියල දෙන්න එකතු වෙලා කතා කරල වැඩේ පටං ගන්න එක ඒක දෙන්නටම හොදයි නේ. මේක කරන අතරේ දරාගන්න බැරි අවස්තාවක මේව නවත්තගන්න විදියකුත් ඕනෙනේ ඒකට සඤ්ඤා කිහිපයක් දෙන්නා කලිං කතා කරගන්න වෙනව රෙඩ් කිව්වොත් නවත්තන්න යෙලෝ කිව්යොත් හිමින් කරගෙන යන්න වගේ..

 

ඉතින් දැන් ඔයාලට මේ ගැන යම් අවබෝධයක් ඇති කියල හිතනවා... වැඩි විස්තර දැනගන්න හෝ මේ වගේ දේවල් ගැන කතා කරන්න ඕනෙනම් මාව සම්බන්ද කරගන්න

 


 

Contact me On Facbook 


No comments:

Post a Comment