Skole kale - Part 5

  

 

ඉස්කෝලෙ කාලේ - 05 කොටස

කතාව දාන්න දින කීපයක්ම පරක්කු උන එකට මුලින්ම සමාවෙන්න.කාර්යබහුල උන නිසා කතාව අප්ලෝඩ් කරන්න බැරි උ

නා.කලින් කොටස අමතක නැතුව ඇතිනේ නේද...අනෝමා මැඩම් කොල්ලො සෙට් එකටම දුන්න ඒ පනිශ්මන්ට් එක කොහොම අමතක වෙන්නද..වැඩි කතා නැතුව යමු අද කොටසට....

අනෝමා මැඩම් කොල්ලොන්ට දුන්න වේවැල් කසායෙන් පස්සෙ නම් කිසිම දවසක ආයෙ සෙට් එකම ඉන්ටවල් එකෙන් පස්සේ කිසිම පීරියඩ් එකකට පරක්කු උනේ නෑ..ගණිතය ඉන්ටවල් එකෙන් පස්සෙ තියෙන දවසට කිසිකෙනෙක් ක්ලාස් එකෙන් හෙල්ලුනේවත් නෑ සෙල්ලම් කරන්න..ඒ වගේම ගණිතයට තිබ්බ උනන්දුව ක්ලාස් එකේ කොල්ලොන්ගෙ තිබ්බට වඩා දෙගුණ තෙගුණ උනා..දෙවෙනි වාර අවසාන පරීක්ෂනෙන් ගණිතයට මුළු පන්තියෙම කිසිම ලමයෙක්ට ලකුණු 65ට අඩු උනේ නෑ..ගොඩක්ම අය 75ට වඩා වැඩි මට්ටමේ හිටියා.ඒකට හේතුව මැඩම්ගේ සුපිරිම ඉගැන්නීමේ ක්රමය වගේම ලමයින්ට වෙන් වෙන්ව දෙන අවදානය..ඒ සේරටමත් වඩා දඬුවම් තමා උනන්දුවට තිබ්බ හොඳම බෙහෙත..අනෝමා මැඩම් උනත් ලමයින්ගෙ උනන්දුව නිසා මාරම ආසාවෙන් හැමෝම එක්ක එකතුවෙලා ඉගැන්නුවේ සේරටම..

කාලය කියන දේ ඉක්මනටම ගෙවෙනවා....කොහොමින් කොහොමහරි කාලය ගෙවිලා ගිහින් අපි 11 වසරටත් ආවා..මල්ලි එතකොට 9 වසරේ...දැන් කොල්ලො සේරම සුදු දිග කලිසම් ඇඳගෙන තමා ඉස්කොලේ එන්නේ..11 වසරේ දෙවෙනි වාරෙට කතාව එකපාරම එනවා ඔන්න...මොකද ඒ වෙනකන් සඳහන් කරන්න තරම් පනිශ්මන්ට් එකක් කිසිම කෙනෙක්ට හම්බුනේ නෑ...අර කියමනට කියන්නේ නැතිවම මොකුත් නෑ තියෙනකොට ඕනවටත් වැඩී කියලා...අවාසනාවටත් ඔය කතාව හරියටම මැච් වෙනව.මොකද ඉඳලා ඉඳලා ඕනෙම නැති එපාකරපු දවසක් උදා උනා මට.ඒ 11 වසරේ දෙවෙනි වාරෙ මැද...සඳුදට අපේ ඉස්කොලේ ප්රධාන රැස්වීම..සාමාන්යයෙන් විනාඩි 45ක් වගේ ඇදෙනවා රැස්වීම කොහොමත්...සඳුදා ගණිතය තිබ්බේ පලවෙනි පීරියඩ් එකයි දෙවෙනි පීරියඩ් එකයි දෙකම.ඉතිං සාමාන්යයෙන් රැස්වීමෙන් පස්සේ කෙලින්ම අනෝමා මැඩම් අපේ පංතියට තමයි යන්නේ..

සඳුදා ප්රධාන රැස්වීම ඉවර වෙලා සාමාන්යයෙන් කරන දෙයක් තමයි ශිෂ්ය නායක නායිකාවෝ සෙට් එක රැස්වීමෙ ඉඳලා යන හැම ලමයෙක්වම චෙක් කරන එක.ඒ කීවේ යුනිෆෝම් එක,කොන්ඩේ,සපත්තු වගේ දේවල් සාමාන්යයෙන් බලලා අඩුපාඩු තියෙන අය අල්ලාගන්නවා.ඉතිං මමත් ප්රිෆෙක්ට් කෙනෙක් කියලා දන්නවනෙ ඔයාල..අන්න ඒ නිසා අනෝමා මැඩම් මට සඳුදට විනාඩි 10ක් වගේ පීරියඩ් එකට පරක්කු උනාට දඬුවම් කරන්නේ නෑ මම ශිෂ්ය නායිකා රාජකාරී වලට පරක්කු වෙන නිසා.හැබැයි මේ කියන සඳුදා දවස නම් කරදර පිට කරදර ආව දවසක්...මට එදා රැස්වීම පටන් ගන්න කලින් අනෝමා මැඩම් හම්බුනා.."

ගුඩ්මෝනිං කාවින්ද්යා...අද ගොඩක්ම පරක්කු නොවී පංතියට එන්න බලන්න දුව මොකද අද අලුතින් පාඩමක් පටන් ගන්නව ඔයාලට මුල්ටික අහු උනේ නැත්තන් අපරාදෙනෙ හොඳේ.." කියලා මට මැඩම් දැක්ක ගමන් කීවා..මම "ගුඩ්මෝනිං මැඩම්..හා මැඩම් මම එන්නම් ඉක්මනට." කීවා හිනාවෙලා..මැඩම් ගොඩක්ම ප්රියමනාප කෙනෙක් සැර උනාට...මමත් ඉතිං එදා හරි ආසාවෙන් හිටියේ මැඩම් හොඳින් ආදරෙන් මාත් එක්ක කතා කරපු එක ගැන...වෙනදා වගේම ඒ සඳුදත් කොහොමහරි ප්රධාන රැස්වීම ඉවර උනා..හැබැයි රැස්වීම අතරෙදි ඉඳලා මට පොඩි අපහසුතාවයක් තිබ්බා..කවදාවත් නැති අපහසුතාවයක් ඒ...ඇත්තම කීවොත් ටොයිලට් යන්න අවශ්යතාවයක් ටික ටික මතුවෙවී තිබුණේ..රැස්වීම ඉවර වෙනකොට ඒක අත්යාවශ්ය මට්ටමටම වැඩි උනා..ලමයි සේරම පංති වලට ගියා..

චෙක් කරන රාජකාරිත් ඉවර වෙලා නිසා පංතියට යන්න කියලා භාගයක් දුර ඇවිදගෙන ගියත් මට තේරුනා අනිවාර්යයෙන්ම මට ටොයිලට් එකට යන්න ඕනවෙන බව..මොන කරුමෙකට එදා එහෙම උනාද දන්නේ නෑ.හැබැයි අවාසනාව උදාවෙන්නේ අන්න එහෙමතමා හිතන්නෙවත් නැති විදියට...මම ශිෂ්ය නායිකා වැඩ ඉවර වෙලා පංතියට යන්න යන වෙලාව දැන් ඉවරයි...භාගයක් දුර ගියපු මම ආපහු හැරිලා ගර්ල්ස් ටොයිලට් පැත්තට ගියා ඉක්මනට ඉක්මනට..ඒ වෙලාවේ හැටියට මට පරක්කු වෙන එක ගැන හිතන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නෑ..රැස්වීම ඉවර වෙලා විනාඩි 10ක් 15ක් යනකන් ඉතිං වොශ්රූම් වල කෙල්ලො පෝලිම...මගේ අවශ්යතාවය ඉටු කරගන්න ඇත්තටම කට්ටිය පිරිලා ඉන්න වෙලාවක බෑ වගේ නිසා මම ටිකවෙලාවක් අමාරුවෙන් ඉවසන් හිටියා..කට්ටිය අඩු උනාම මම ටොයිලට් එකට ගිහින් වැඩේ ඉවර වෙලා ආපහු එනකොට මම හිතන්නේ විනාඩි 25ක් වගේ ගතවෙලා ඉවරයි...

බර නිදහස් උනාට පස්සේ තමා ඇත්තටම මට මතක් උනේ මම මේ පරක්කු වෙන්නේ සාධාරණ හේතුවකට උනත් අනෝමා මැඩම් දැනුවත් නොකර කිසිම අවසරයක් නැතුව තමයි මම ආවේ කියන එක..මතක් උනා කියන්නේ ඒක හරියට සිහි උනේ එතකොට....මේ හා සමාන අත්දැකීමක් තියෙන කෙනෙක් දන්නවා පත්වෙන අපහසුතාවය...මම ටිකක් ඉක්මන් කරලා පංතියට යන්න ගියා කොහොමහරි සමාවක් ගන්නවා කියලා හිතාගෙන..කොරේ පිටට මරේ කියලා ක්ලාස් එකට යන පාරේ වයිස් ප්රින්සිපල් මැඩම් ඉන්නවා වේවැලත් අතේ තියාගෙන..නමින් කීවොත් ඉන්ද්රාණි මැඩම්...පේන තෙක්මානෙක ලමයෙක් පේන්නවත් නෑ.මැඩම් ඉන්න අහලකින්වත් කවුරුත් යන්නේ නෑ බයට..කලාතුරකින් තමා ඉන්ද්රාණි මැඩම් වේවැල අරගෙන එලියට බහින්නේ...ඈත තියාම මාව දැක්ක මැඩම් "තමුසේ.....කොහෙද යන්නේ...මෙහෙ එනවා මෙහෙ එනවා...දුවගෙන එනව..." කීව පාර මම එකපාරම ගල් උනා...

පංතියෙන් බැහැර වෙන්න තියෙන අවසරපත් මොකුත් නෑ මගේ ගාව...එකම නිදහසට කරුණ ප්රිෆෙක්ට් කෙනෙක් උන එක විතරයි..ඇත්ත හේතුව කීවට ඕනම මැඩම් කෙනෙක් මිස් කෙනෙක් හිතන්නේ බේරුමට කෙල්ලො කියන එකම බොරුව වොශ්රූම් ගියා මැඩම් කියන එක කියලනෙ...මම එකපාරම ගල් ගැහිලා වගෙ ඉඳලා ඉන්ද්රාණි මැඩම් කතා කරපු නිසා දුවගෙන ගියා මැඩම් කතා කරපු තැනට..අඩි 4ක් 5ක් දිග මහත කළුපාට වයිරන් වයිරන් පැල්ලම් වගේ තියෙන උදේ අව්ව සැරට ඈතට දිලිසි දිලිසි තියෙන වේවැල මැඩම්ගේ අතේ..නිල්පාට ඔසරියක් ඇඳලා හිටියේ මැඩම් එදා..ඉන්ද්රාණි මැඩම්ගේ පෙනුම ගැන කීවොත් උසයි ටිකක් මහතයි වගේම ගාම්භීර දරදඬු පෙනුමක් තිබ්බේ.වයස නම් අවුරුදු 40ක් 42ක් වගේ ඇති..පෙනුමෙන් 35ට අඩුයි වගේ හැබැයි..ටිකක් කළු උනාට අමුතු ලස්සනක් මැඩම්ට තිබ්බා..හැඩ ඇඟක් වගේම ලස්සන ක්රේල් කොන්ඩයක් තිබ්බා මැඩම්ට...හැබැයි ඔය කිසිදෙයක් මට නම් ඒ වෙලේ ලස්සනට පෙනුනේ නෑ.හයිලයිට් උන එකම දේ වේවැල විතරයි...දන්නෙම නැතුව මම වේවැල දිහා බලාගෙනම මැඩම් ගාවට ගිහින්....

ඉන්ද්රාණි මැඩම් - කොහෙද ඇවිදින්නේ මේ අවේලාවේ?ශිෂ්ය නායිකාවක් නේද??මොකද්ද පංතිය??කෝ Exit Pass එක?

මැඩම් අහන්න තිබ්බ ප්රශ්න පත්තරේම එකපාරම අහලා ඉවර කරා...මම ගල් වෙලා වගේ ඉන්නවා..කටේ කෙල හිඳිලා බයවෙලා තියෙන තරම කීවොත්....

මම - මැ..ඩ..ම්.මේ..මෙ.වොශ්..රූම්..එකට ගියා.....රැස්වීම ඉවර උන ගමන්ම මැඩම් ගියේ මැඩම් එක්සිට් පාස් එක ගන්න බැරි උනා පංතියෙන් මැඩම්...(බිමබලාගෙන බයෙන්)

ඇත්තටම මැඩම් මැඩම් කියලා කතා කරන වාක්ය මැද කීපාරක් නම් කීවද මංදා මම..බයට වෙන සාමාන්ය දේවල්නේ ඕවා..

ඉන්ද්රාණි මැඩම් - රැස්වීම ඉවර වෙලා දැන් විනාඩි 40 ටත් වැඩීනේ.තමුසේ ටොයිලට් එකේ පදිංචි උනාද ආ..මොකද්ද පංතිය..මොනවද දැන් තියෙන විෂය??කවුද උගන්නන්නේ...?

මම - 11-D මැඩම්...ගණිතය තියෙන්නෙ මැඩම් දැන්...අනෝමා මැඩම් ,මැඩම් උගන්නන්නේ...

ඉන්ද්රාණි මැඩම් - හදිසි අවශ්යතාවයකට මේ වගේ අවේලාවක පංතියෙන් බැහැර වෙනවනම් එක්සිට් පාස් එක අරන් යන එක අනිවාරයයි වගේම අදාල ගුරුවරයා දැනුවත් කරන එක අනිවාර්යයි...තමුන් දැන් අනෝමාව දැනුවත් කරාද??

මම - නැ..නෑ...මැ..ඩම්..මට සමාවෙන්න මැඩම් හදිසි නිසා ගියේ මැඩම්....

ඉන්ද්රාණි මැඩම් - සමාව දෙන්න පුළුවන්කම තියෙනවා ගෑණුලමයෙක් නිසා නමුත් අනවශ්ය තරම් වෙලාවක් ගතවෙලා තියෙන එකයි ගැටළුව.ශිෂ්ය නායිකාවක් නිසා නීතිය හොඳටම දන්නවනෙ අනිත් දේ....අල්ලනව අත ඇඟිලි දිගෑරල....

ඉන්ද්රාණි මැඩම් අවවාද කරලා අවසානෙ වේවැල ටිකක් උස්සන ගමන් කීවා...හිතුව වගේම හරි වදින්නයි යන්නේ කියලා තේරුනා....මගේ අතට දාඩිය දාලා බයටම අල්ල තෙත් වෙලා...මම බයෙන් බයෙන් අල්ල පාදලා ඇඟිලි දික් කරලා මැඩම් පැත්තට ඇල්ලුවා..ඉන්ද්රාණි මැඩම් අතේ ඇඟිලි කෙරවලෙන් අල්ලගෙන් වේවැල අල්ලට ලංකරලා එකපාරම අල්ලේ ගාවනකොට මම නිකං තිගැස්සුනා වගේ උනා..අල්ලේ වේවැල අතුල්ලන ගමන් මගේ මූණ දිහා බලලා එකපාරම වේවැල උස්සලා කිස් කිස් ගාලා පාරවල් දෙකක් කතිරේ හැඩේට අල්ලට දුන්නා...අම්මෝ රිදුනා කියන්නේ ඕනම නෑ..අල්ල රතුම රතුවෙලා කතිරේ හැඩේට පාරවල් දෙක හිට්ටා අල්ල පුරාම..වේවැල මහත නිසා නිකං තැලෙනවා වගේ අල්ල.."අනිත් අත...."මැඩම් කියනවත් එක්කම මම අනිත් අත දික් කරා...ඒ අතත් ඇඟිලි දිගෑරලා හදාගෙන දුන්නා අර හා සමානම පාරවල් දෙකක් අල්ල හරහට..අම්මෝ මට ඇඬුනා ඒ පාරවල් දෙකට නම්..කඳුළු ඇවිත් ඇස් දෙකෙන්...

ගහලා ඉවර වෙලා මම අත අහකට ගන්න හදනකොටම "කෝ හරවනවා බලන්න අනිත් පැත්ත අත....නියපොතු කපලා නැද්ද ආ.." කියපු පාර ආයෙම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ උනා.ශිෂ්ය නායිකාවො වෙලා හිටිය අය දන්නවනෙ ඉතිං..එයාලගෙ වැරදි කවුරුත් චෙක් කරන්නේ නැති නිසා ටිකක් නීති කඩන ස්වභාවයක් තියෙනවා ශිෂ්ය නායක නායිකාවන්ගේ...මගේ අතේ ඇඟිලි වල නියපොතු ටිකක් දික්වෙලා තිබුණේ සාමාන්යයෙන් 2cm වගේ වෙන්න..ඊටත් වඩා දරුණුම වැරැද්ද මම අතේ ඇඟිලි වල ලා රෝස පාට වගේ නියපොතු වල පාටටම සමාන රෝස පාට නේල්පොලිශ් එකක් ගාලා තිබ්බේ ඉරිදා ක්ලාස් යන්න..සාමාන්යයෙන් ඉතිං ඉරිදට ගෑවම ආයෙ රිමූ කරන්නේ නෑ අත සෝදනකොට සේදිලාම යනකන් ඉන්නවා..

සාමාන්යයෙන් ලමයින්ගේ නියපොතු චෙක් කරත් ප්රිෆෙක්ට්ස්ලා දම්මලා කරවන නිසා ප්රිෆෙක්ට්ස්ලට චාන්ස් එක වැඩී මේ වැඩේට...මම වෙව්ලනවා දැන්.අල්ලට වේවැලෙන් කාපු ගමන්ම අල්ල ටිකක් වෙලා යනකන් නිකං වෙව්ලන ගතියක් තියෙනවනෙ..ඊටත් වඩා බයට..අහු උනේ හොඳම කෙනාට..දැන් ඉතිං කොනක ඉඳන් මාව චෙක් කරනවා කියලා දැනගත්තා මම....මම අල්ල ඇඟිලි පැත්ත හරවලා නියපොතු මැඩම්ට පෙන්නනකොට මැඩම්ගේ මූණ කළු උනා...මං දිහා රවලා බැලුවා බැල්මක් ඒ ක්ෂණයකින් මට නිකං හිතාගන්න බැරි මොකක්හරි උනා කියලා තේරුනා...තප්පරයක් වගේ යනකොට ඇත්තටම කම්මුල රත්වෙලා වගේ දැනුනේ.එකපාරම ඒක නිකං හිතාගන්න බෑ..මම ඉන්න තැනින් ටිකක් එහාට විසි උනා වගේ උනා....චටස් චටස් ගාලා ඉන්ද්රාණි මැඩම්ගේ හොඳම ස්ලැප්ස් දෙකක් වැදුනා මගේ වම් කම්මුලට...මැඩම්ගේ එක අතක වේවැල නිසා මැඩම් එක අතින්මයි දුන්නේ.එක පැත්තට දෙකක් දීලා නිකං හිටියේ නෑ මැඩම්, මැඩම්ගේ පිට අල්ල පැත්තෙන් චටස් චටස් ගාලා දකුණු කම්මුල හරහටත් දුන්නා ස්ලැප් දෙකක් රත්වෙන්න.ජීවිතේ කාපු පලවෙනිම කම්මුල් පාර තමයි ඒ..කවදාවත් මම කම්මුල් පාරක් කාල තිබ්බේ නෑ.ලේසියෙන් කෙල්ලොන්ට කම්මුල් පාරවල් දෙන්නෑ අපේ ඉස්කෝලෙ.

ඉන්ද්රාණි මැඩම් කියන්නේ ඉතිං නික් නේම් එකෙන්ම ස්ලැප් ක්වීන්.මට උන් හිටි තැන් නෑ වගේ නිකං..කම්මුල පැලුනා වගේ..."ප්රිෆෙකට්ස්ලාට අමුතු නීතියක් ද ආ..නේල්පොලිශ් ගාන්න...එනවා මගෙ ඔෆිස් එකට යන්න.තමුසෙ හමගහනවා අද මම...." කීව මැඩම් මගේ කනෙන් අල්ලලා මිරිකලා අතින් ඇදගෙන ගියා මැඩම්ගේ ඔෆිස් එකට.වටේ පිටේ ක්ලාස් වල කෙල්ලො කොල්ලොන්ටත් ශුවර් එකටම පේන්න ඇති පනිශ්මන්ට් එක නම් අනිවාරෙන්ම.ඇත්තටම මට චූ බර හැදිලා තිබ්බේ ඒ වෙලාවේ..අද වැටෙන්න යන ලෝක අමාරුව තේරිලාම පිස්සු වගේ මට..ඉන්ද්රාණි මැඩම් කෙලින්ම ප්රින්සිපල් මැඩම්ගේ ඔෆිස් එකට අල්ලපු ඔෆිස් එක ගාවටම ඇවිත්.මමත් මැඩම් පස්සෙන් ඇදීගෙන යනවා මගේ අත හිරකරලා වැලමිටට උඩින් මාව අල්ලගෙන නිසා..දාඩිය වැක්කෙරෙනවා.කදුළු ඇස් දෙකේ..ඒත් ඒ කදුළු වලට ඉන්ද්රාණි මැඩම් ගාව සමාවක් නෑ කියලා මම දන්නවා.."නියෝජ්ය විදුහල්පති කාර්යාලය" කියලා කලුපාට බෝඩ් එකෙන් දොරේම ගහලා තිබ්බා.මැඩම් ලොක් එක ඇරලා මාව කාමරේ ඇතුලට අරගෙන දොර ලොක් කරා..."

ගලවනව බලන්න සපත්තු දෙක මුලින්ම..කකුකේ ඇඟිලිත් ඇතිනේ මෝස්තර කරලා අනිවාරෙන්ම.." මැඩම් වේවැල කාමරේ බිත්තියේ ඇණේක එල්ලන ගමන් කීවා..මම නැමිලා සපත්තු දෙකේ ලේස් දෙක ලෙහලා සපත්තු දෙක ගලවලා මේස් දෙකත් ගලවලා සපත්තු දෙක ඇතුලට දැම්මා.කකුල් ටිකක් තැම්බිලා වගේ දාඩිය දාල නිසා....මැඩම්ගේ අනුමානය හරියටම හරි බව මම දන්නවා ඉතිං.මොකද ක්ලාස් යන දවසට මම කකුලේ ඇඟිලි වලත් නේල් පොලිෂ් ගාන්න පුරුදු වෙලා හිටියා.ඉස්කෝලෙදි කිසිම වෙලාවක කකුල් වල ඇඟිලි චෙක් වෙන්නේ නෑනෙ සපත්තු නිසා..මැඩම් නැමිලා කකුල් දෙකේ ඇඟිලි දිහා බලලා "ආ....මම හිතුවා හරි...උබලට විසේ ගහලා තියෙන්නේ දැන්ම..පාට උලාගෙන බලනව කැත....එනව මෙතෙන්ට..එනව.."මැඩම් සැර දාලා මාව ඇදලා ගත්තා ඔෆිස් එක මැදට..."දණගහනවා බලන්න..බලමු ගවුමේ උස කොහොමද කියලා.." 

මැඩම් කීවා..හැබැයි මගේ ගවුම නම් කොට වෙන්න විදියක් නෑ..දන්නවනෙ කෙල්ලොන්ට ගොඩක් ඉස්කෝල වලින් දාල තියෙන යුනිෆෝම් නීතිය..දණගැහුවම ගවුමේ වාටිය බිම ගෑවෙන්න ඕන..මම දණගැහුවා ඔෆිස් එක මැද මැඩම් කීව තැනම.."හොඳට කොන්ද කෙලින් තියාගෙන අත්දෙක උඩට උස්සනවා...."මැඩම් කීවා..මම කොන්ද කෙලින් කරලා අත්දෙක උඩට ඉස්සුවා...හැබැයි ඒත් මගේ ගවුමේ නම් අව්ලක් නෑ..හිතට පොඩි සහනයක් ඒක.මැඩම් ටිකක් වෙලා ගවුම දිහා බලලා මං වටේ කැරකිලා පස්සෙනුත් ගවුම දිහා බලලා "හ්ම්ම්ම්..ගවුමේ නම් ප්රශ්නයක් නෑ.නැගිටිනව.."කීවා..මම හොඳ හුස්මක් හෙලලා නැගිට්ටා..ඊටපස්සේ මැඩම් කොන්ඩ කරල් දෙක අල්ලලා තෙල් ගාලද කියලත් බලලා "නේල්පොලිශ් තහනම් බව දන්නවනේ තමුන්..වෙන නම් වැරැද්දක් නෑ නිළ ඇඳුමේ..නමුත් මතක හිටින්න දඬුවම් කරනවා මම තමුන් ශිෂ්ය නායිකාවක් නිසා විශේෂයෙන්ම.."මැඩම් මට බනින ගමන් මැඩම්ගේ කබඩ් එක ඇරලා හීනිම හීනි වේවැලක් අරගත්තා..

අම්මෝ ඒක නිකං කම්බියක් වගේ හීනි..අඩි 3ක් වගෙ දිග..ෆ්ලෙක්සිබිලිටි එක නම් කියලා වැඩක් නෑ..මැඩම් වේවැල ටෙස්ට් කරන්න වගේ කිස් කිස් ගාලා වනනකොට මාව නිකං කිතිකැවෙනවා වගේ බයට..චූ බර හැදිලා මට.."හා..අල්ලනව අත පිට අල්ල හරෝලා..ඇඟිලි 10ට පාරවල් 10යි...."මැඩම් කියනකොට මං ගැස්සුනා.දැන් ඉතිං කරන්න දෙයක් නෑ..හිතාගන්නකො මුලින්ම අල්ලට..දැන් ඇඟිලි වලට අර හීනිම වෙවැලෙන් වදින්න යන්නේ...මම අත වෙව්ල වෙව්ල මැඩම්ට දික් කරා...මැඩම් මගේ වලලු කරෙන් අල්ලගත්තා මම ගහනකොට අත අහකට ගන්න නිසා..ඒ කරලා වේවැල ඇඟිලි උඩට තියලා ඇඟිලි වලටම වදින්න කිස් කිස් කිස් ගාලා දකුණු අතට පාරවල් 5ක් දුන්නා...අම්මෝ ඒ වේදනාව මම ජීවිතේට විඳලා නෑ...නියපොතු අගටත් වැදුනා පාරවල් එකක් දෙකක්...මම "ස්ස්ස්ස්ස්ස්ස්ස්..ශ්ශ්......ආ.....හ්..."ගගා කටින් සද්ද පිට කර කර හිටියා..මැඩම් මොකුත් නොකියම මගේ දකුණු අත අතෑරලා වම් අත ඉස්සරහට දික් කරවාගත්තා...වලලු කරෙන් අල්ලගෙන වම් අතෙත් ඇඟිලි උඩටම පිට අල්ල පැත්තේ දුන්නා පාරවල් 5ක්..

මම ඉවසන්න පුළුවන් උපරිම ඉවසුවා..හැබැයි ඇත්තම කීවොත් පෑන්ටි එකේ චූ බිංදුවක් නිකං විදිනවා වගේ තේරුනා මට..හැබැයි දිගටම ගියේ නම් නෑ..ඒක මැඩම්ට නම් කොහෙත්ම මීටර් වෙන්නේ නෑ.මට විතරයි තේරෙන්නේ එහෙම දෙයක්..මම අත්දෙක ගැසුවා නිකං පිස්සුවෙන් වගේ...මැඩම් ඒ වේවැල මේසෙ උඩින් තියලා වාඩිවෙන්න ගන්න ලී පුටුවක් ඇදලා කාමරේ මැදට අරගත්තා..."දණගහනවා පුටුව උඩින්..." මැඩම් මට සැර කරා..මම දඬුවම ඉවරයි කියලා හිතුවත් මොන ඉවරයක්ද...මම පුටුවේ ඉඳගන්න හරියෙන් දණිස් දෙක තියලා දණගැහුවා...කකුල් දෙකේ සපත්තුත් නෑනෙ...නිකං මොකද්ද වගේ මට...මැඩම් මේසෙ උඩින් තිබ්බ හීනි වේවැල අරගෙන මගෙ පිටිපස්සට ගිහින් "කකුල් දෙක ලංකරනවා යටිපතුල් දිගෑරලා....සමාවක් විදියට මම පාරවල් 5යි දෙන්නේ අද..."කීවා...යටිපතුල් වලටත් ගහනවද කියලා මට හිතුනා...මම කවදාවත් එහෙම පනිශ්මන්ට් එකක් ගැන අහලවත් නෑ...මම කකුල් දෙක ලංකරලා යටිපතුල් ටිකක් දිගෑරියා..මගේ යටිපතුල් සුදුම සුදුයි..

මේස් දෙකට තැම්බිලා නිසා තවත් සුදු ඇති ඒ වෙලාවේ.මැඩම් වේවැල යටිපතුල් වල අතුල්ලනකොට මම එහාට මෙහාට ඇඹරුනා..නිකං කිචි වගේ මට..අමුතුම ෆීලින් එකක් උනාට බයත් එක්ක මං ගැහෙනවා ඒ වෙලාවේ...එකපාරම වේවැල්න් තට්ටු දෙකක් විතර දීලා කිස් කිස් කිස් ගාලා පාරවල් 5ක් දුන්නා යටිපතුල් දෙකට මැඩම්..අම්මෝ රත්වෙලා ගියා මං..සේරටම එහා ඒ වේදනාව.මම කකුල් උස්ස උස්ස දැඟලුවා.."නැගිටලා දාගන්නවා සපත්තු දෙක ඉක්මනට.."මැඩම් සැරෙන් කීව පාර මම පුටුවෙන් බැහැලා බිමට කකුල් දෙක තියනකොටම මාව විසිවෙලා වගේ ගියා..මාරම වේදනාවක්..මේස් දෙක දානකොට මම දැක්කා යටිපතුල් රතුම රතුවෙලා..අමාරුවෙන් දාගත්තේ මේස් දෙක..සපත්තු දෙක දාගෙන කෙලින් ඉන්න බෑ රිදෙනවා යටිපතුල්....අල්ල ,ඇඟිලි ,කම්මුල සේරම රිදෙනවා....

මැඩම් කබ්ඩ් එක ඇරලා වේවැල කබඩ් එකට දාලා මොකක්හරි බොක්ස් එකක් වගේ එලියට ගන්නවා මම දැක්කා...බොක්ස් එක මේසෙ උඩින් තියලා ඒක ඇරලා ඇතුලේ තිබ්බ නිකං උල් වගේ ගල් කැටයක් අතට අරගෙන "වම් අතේ මාපට ඇඟිල්ල,දකුණු අතේ හීනි ඇඟිල්ල දෙක සූරනවා හොඳට මේ ගල් කැටෙන් මේසෙ උඩින් අත්දෙක තියලා..ආ.."කියලා මට ගල් කැටේ දික් කරා..වෙන්න යන දේ පැහැදිලි මට..කලකම් පලදෙනවා කියන්නේ ඕක තමයි..චෙක් කරනකොට නේල් පොලිෂ් ගාලා අහු උන නංගිලා දෙන්නෙක්ගෙ තුන්දෙනෙක්ගෙම මම නියපොතු සූරලා තියෙනවා මේ වගේ..ඒක තමයි නීතිය..හැබැයි ඇඟිලි 10ම සූරන්නේ නෑ..අතක එක ඇඟිල්ලක් තමා සූරන්නේ..හැබැයි තමන්ගෙම නියපොතු තමන්ටම මේ වගෙ කැත කරගන්න වෙයි කියලා කවුද හිතුවේ..මොන කෙල්ලද ඒකට කැමති..ඒත් ගුටිකාලා වෙව්ල වෙව්ල හිටිය මට ඒ වෙලාවෙ වෙන විකල්පයක් නෑ.අත්දෙක මැඩම්ගේ මේසෙ උඩින් තියලා අඬ අඬම මම නියපොතු සූරගත්තා...එහෙම සීරුවම ගන්න දෙයක් නෑ නියපොත.ආයෙ තිබ්බ වගේ වෙන්න සෑහෙන කල් යනවා..හොඳටම සූරනකන් ඉඳලා "හා..ඔය ඇති...ඔහොම අත්දෙක තියාගන්නවකො.." කීව මැඩම් බොක්ස් එකේ තිබ්බ ටිපෙක්ස් බොට්ල් එක අරගෙන මුඩිය ගලවලා අර සීරුන ඇඟිලි දෙකේ හොඳට ටිපෙක්ස් ගෑවා..අපෝ....

සීරුන තැන් වලින් ඇතුලට ගියාම ආයෙ කාලෙකට ටිපෙක්ස් පාර මැකෙන් නෑ..හෙනම කැතයි ඒක.ඒත් ඉතිං මොනව කරන්නද...හොඳටම ඇඟිලි දෙකේම ටිපෙක්ස් උලපු මැඩම් "දැන් තියෙන්නේ ෆැශන් එක...ශිෂ්ය නායිකාවන්ටත් සාමාන්ය ලමයින්ටත් එකම නීතිය බව දැනගන්නව..දැන් යනව පන්තියට..ආ ඊටකලින් මේ කොලේ සම්පූර්ණ නම පන්තිය ලියලා යනවා..ආයෙ අහු උනොත් එහෙම මෙහෙම ලේසියෙන් ගැලවෙන්න බැරිවෙයි.." මැඩම් මට කීවා.මම පෑන අතට ගත්තට මට ලියාගන්න බෑ ඇඟිලි වෙව්ලනවා වගේ..කැක්කුමයි මාරම විදියට.මම අකුරු ඇද වෙවී ලීවේ නමයි පන්තියයි..ලියලා ඉවර උනාම මැඩම් දොර ඇරලා දුන්නා එලියට යන්න.මම කෙලින්ම දිව්වේ ටැප් එකක් ගාවට..ගිහින් මූණ හොඳට සෝදගත්තා ඇඬුව නිසා.ඊටපස්සේ ඉතිං ඒ ලඟම තිබ්බ වොශ්රූම් එකට ගිහින් චූ බරත් නිදහස් කරගෙන මම ක්ලාස් එකට යන්න ලෑස්ති උනා...අද නම් මහ එපාකරපු දවසක් කියන හැඟීම තිබ්බා හැමවෙලේම..ක්ලාස් එක ලංවෙන්න ලංවෙන්න පපුව ඩිග් ඩිග් ගානවා..මම ඉන්ද්රාණි මැඩම්ටත් වඩා බය අනෝමා මැඩම්ට..අම්මෝ එදා කොල්ලොන්ට දුන්න දීමනාවත් ටිකක් මතකෙට ආවා මාස ගානකට කලින් උන සිද්දියක් උනත්...දොර ගාවට ගිහින් හිටගෙන මම "එක්ස් කියුස් මී මැඩම්.." 

කීවා විතරයි බෝඩ් එකේ මොනවද ලිය ලිය තේරුම් කර කර හිටපු මැඩම් එකපාරම මං දිහා හැරිලා බැලුවා...ඒ එක්කම මැඩම් මැඩම්ගෙ වම් අතේ දාලා තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බලලා "කාවින්ද්යා...කොහෙද තමුසේ ගියේ...පීරියඩ් එකක් ඉවර වෙලා ඊලඟ එකෙත් භාගයක් ඉවර වෙන්න කිට්ටුයි...." කියාගෙන මැඩම් දොර ගාවට ආවා..ලං වෙලා බලනකොට ඕනම කෙනෙක්ට මගේ කම්මුලට වැදිලා තියෙන කම්මුල් පාරවල් ටික හොඳටම පේනවා..මැඩම් මගේ ලඟටම ඇවිත් නිකටෙන් අල්ලලා කම්මුල දෙපැත්තම හරවලා බැලුවා..බලලා ඉවරවෙලා "ස්ලැප් කරලද මේ??මොකද්ද උනේ??" කීවා ටිකක් කටේ සැර බාල කරලා..."රැස්වීම ඉවර වෙල ටොයිලට් එකට ගියා මැඩම්...එනකොට ඉන්ද්රාණි මැඩම්ට අහු උනා..."මම බිමබලාගෙන හිමින් කීවා...අනෝමා මැඩම් මං දිහා බලාගෙන ඉඳලා "පැයක් විතටම මොකද්ද කරේ ඉන්ද්රාණි මැඩම්??ඔෆිස් එකට එක්කන් ගියාද??" කියලා ආයෙම ප්රශ්න කරා...මම අහු උන වැරදි මැඩම්ට නොකියා "ඔව් මැඩම්.."කියලා විතරක් උත්තර දුන්නා..."මගේ පීරියඩ් එකට පරක්කු වෙනවට නම් මට කිසිම නිදහසට කාරණාවක් අදාල නෑ කාවින්ද්යා...වැරැද්දක් කරපු නිසානෙ ඉන්ද්රාණි මැඩම් ඔෆිස් එකට එක්කන් ගිහින් දීල තියෙන්නේ.....

ඊයෙ දුන්න හෝම්වර්ක් එක කරලද තියෙන්නේ දැන්?" මැඩම් ටිකක් සැරෙන් කියලා අවසානෙ කවදාවත් නැතුව හෝම්වර්ක් කරලද කියලා ඇහුවා..මම ඉතිං ගණිතය නම් හෝම්වර්ක් වරද්දන් නෑ කවදාවත්..මම ගත් කටටම "ඔව් මැඩම් කරා.."කියලා උත්තර දුන්නා.."ගිහින් ගේනව බලන්න පොත...සමාව දෙන්න නම් වටින්නේ නෑ දෙන්නමයි හිතෙන්නේ මට රත්වෙන්න ටිකක්..

මතකනේ පිරිමි ලමයි ටිකට හම්බුන සංග්රහය නේද...මට ගෑණු ලමයි පිරිමි ලමයි කියලා වෙනසක් නම් නෑ හොඳේ.." කියලා මැඩම් කියාගෙන ගියා..අම්මෝ මගෙ පපුව ඩිග් ඩිග් ඩිග් ඩිග් ගානවා මැශින් එකක් වගේ..මම ඉක්මනට ඉක්මනට ගිහින් මගේ බෑග් එක ඇරලා ගණිතය පොත ගන්න බැලුවා..

දෙයියනේ...පොත් ගොඩේ කොහෙවත් මගේ ගණිතය පොත නෑ..මම පොත් සේරම එලියට අරගෙන හෙව්ව හෙව්වා මොන..මට කවදාවත් පොත අමතක වෙන්නේ නෑ එහෙම...කෞෂල්යාගෙනුත් මම ඇහුවා බයවෙලා "ඒ මගේ පොත දැක්කද බං?" කියලා රහසින්..."නෑ බං.කවුරුත් බෑග් එක ඇද්දෙත් නෑ.."කියලා කෞෂල්යාත් රහසින්ම උත්තර දෙනකොට අනෝමා මැඩම් මගේ ලඟටම ඇවිත් හිටගෙන..දෙයියනේ ඒ මොන අවාසනාවක්ද...."මොකද දෝණියැන්දගෙ පොත නැද්ද ඔච්චර හොයන්නේ" මැඩම් ඇහුවේ අත්දෙක බැඳගෙන.."අ...ආ...අ...අනෙ..මැ..ඩ..ම්.....ම..ම...ගෙ..නාවා.....නෑ...නේ...." මටම හිතාගන්න බෑ මට වචන පිට උන් නැති හේතුව....ගොත ගහ ගහ පැටලි පැටලි කියනකොට මැඩම් "ආ...දැන් මට සේරම පැහැදිලි...බොරුවක් කරනකොට කොහෙන්හරි අහුවෙනවා කියන්නේ ඕකතමයි..

තමුසේ හැදුවේ මම හෝම්වර්ක් බලන වෙලාව පහුවෙලා ක්ලාස් එකට එන්නනේ නේද..ඒ වෙලාව පහුවෙනකන් ඉඳලා එනකොට ඉන්ද්රාණි මැඩම්ට අහු උනා.....යනව ඉස්සරහට...." සැරෙන්ම කීවා...ඔන්න මැඩම්ට තේරුන විදිය.කොහොම විශ්වාස කරවන්නද ඉතිං..මම දැන් නිකං ජීවිතාන්තය දක්වා සිරගත වෙන්න නියම උනා වගේ බයවෙලා....වෙව්ල වෙව්ල ක්ලාස් එක ඉස්සරහට ගියා...මැඩම් මං පස්සෙන්ම ඇවිදගෙන ඇවිත් මේසෙ උඩ තියලා තිබ්බ මැඩම්ගේ වේවැල අතට අරගත්තා...කටේ කෙල හිඳුනා මගෙ ඉතිං....සවිඳුලා කොල්ලෝ සේරම බලාගෙන...සමාවක් තියා කිසිදෙයක් ලැබෙන් නෑ මැඩම්ගෙන්.අනිත් හොඳටම ගුටිකාලා ඉන්නෙත්......"හා...තියාගන්නවා බ්ලැක් බෝඩ් එකට අත්දෙක....." මැඩම් වේවැල වන වන කිස් කිස් ගාන සද්දෙ අස්සෙන් මැඩම්ගේ කටහඬ අවදි කරා....මට නිච්චි නෑ වගේ දැන්...එතකොටම "එක්ස්කියුස් මී මැඩම්...." කියාගෙන කවුරුහරි මැඩම්ට කතා කරා ඇහුනා..ඇහුන විදියට නම් කොල්ලෙක්ගේ කටහඬක්..ටිකක් පුරුදුයිත් වගේ...අනේ මංද...මම අත්දෙක බ්ලැක් බෝඩ් එකට තියාගෙන දොර දිහා බැලුවා කවුද කියලා.....

මතුසම්බන්ධයි.......

මුල් පළකිරීම - Wewal kasaya katha (Facebook)