mage slave girl - part 1

 



 

 

 

 මගේ ස්ලෙව් ගර්ල් ෆ්‍රෙන්ඩ්.

 

ඔන්න ඉතින් කාලෙකින් ආයෙමත් ආව අලුත්කම කතාවක් එක්ක.. මේ පාර මන් කියන්න යන්නේ මමයි මගේ ෆ්‍රෙන්ඩ් අතරේ සිදුවීම් ගැනයි.. ඒ කියන්නේ මේක එක කතාවකින් නවත්තන්න බෑ..  අවුරුදු දෙකක සිදුවීම් තියෙනව... ඒ වගේම මේක මම ලියන්නේ හැම සිදුවීමක්ම ඇතුලත් කරලා ඉතින් මේක ගොඩක් දිගට ලියෙවෙයි, ඔයාලට මුලදී බොරින් වෙන්නත් පුළුවන්. එත් කියවලා බලන්න.. මොකද මේක කතාවක් විතරක් නෙමේ.. මේක BDSM lesson එකක් විදිහට දක්වන්නත් පුළුවන්. මොකද මේකෙදි මන් කතා කරනවා කොහොමද ස්ලෙව් කෙනෙක් එක්ක සම්බන්ද වෙන්නේ, මොනවද සැලකිය යුතු කරුණු වගේ... ගොඩක් දේවල්....  ඉතින් අපි කියවලා බලමු....

 

මුලින්ම අපි ගැන විස්තර කිවොත් මට දැන් වයස 27 . මට මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හම්බ උනේ මට අවුරුදු 24 දී. එතකොට එයාට වයස 22 යි. මට වඩා අවුරුදු දෙකක් බාලයි. මම ගැන කිවොත් මහතත් නැති කෙට්ටුත් නැති නෝමල් බොඩි එකක් තියෙනව..  ඉදල හිටලා හරි ජිම් එක පැත්තෙත් රවුමක් දාල එනව ෆිට්නස් තියාගන්න..  මම වැඩ කලේ මේ කියන කාලේ කොලබ IT කම්පැනි එකක..  මට එයාව හම්බ උනෙත් ඒ ඔෆිස් එකෙන්මයි. මගේ ගර්ල්ගේ නම මදුශානි , මන් එයාට කිව්වේ ශානි කියල. එයා ගැන කිව්වොත් එයා සුදුයි, ඇත්දළ පාට, ඇග නම් ගානට, හොද ෆිට් බුබ්ස් දෙකක් තිබ්බ.. කොන්ඩෙත් ඉන ගාවට වගේ.. ඇත්තටම ලස්සන කෙල්ලෙක්.  අපි සෙට් උන විදිහ ගැන කියල කතාව දිග්ගස්සන්න ඕනේ නෑ.. කෙටියෙන් කිවොත් මගේ ස්ට්‍රේට් ෆෝවඩ් ගති නිසයි එයා මට කැමැති උනේ..  විශේෂෙන් මගේ ඩොමිනෙට් ගති නිසා...  කොහොම හරි ඔය කාලේ මන් කොලබ අනෙක්ස් එකක් අරගෙන තිබ්බේ.. මටම කියල ෆුල් නිදහස ප්‍රයිවසි එක තිබ්බ මට..   හරි අපි කතාවට එමු.

 

අපි යාලු වෙන්න කලින්ම එයා දන්නවා මන් BDSM වලට කැමති කෙනෙක් කියල. මොකද මන් කලින් කිව්වා වගේ මන් කෙලින් කියනව. මගේ විදිහ ගැන උනත් මන් හංගලා තිබ්බේ න කාටවත්. ඔෆිස් එකේ අය පවා දන්නවා එක..   එත් අපි යාලු වෙලා මාස දෙකක් විතර යනකම් අපි මේ සම්බන්ද කිසි දෙයක් කලේ නෑ.. හැබැයි අපි දෙන්න මේවා ගැන කතා කරලා තියෙනව..  ශානි එක්ක මන් මේ දේවල් කතා කරපු කාලේ මන් දැනගත්තා එයා ආස දේවල් අකමැති දේවල් එයත් මන් ගැන දැනගත්තා ( හොද BDSM සම්බන්දතාවයකට වැදගත්ම දේ දෙන්න අතරේ ඇති කරගන්න අවබෝධය.)  කොහොම හරි මන් කියන්නම් අපේ පලවෙනි සෙෂන් එක උන හැටි.

ඒ වෙද්දී අපි හැමදේම කතා කරලා තිබ්බත් මන් එයාට කොයි වෙලාවකවත් කිව්වේ නෑ මන් ඔයාට් අමෙ විදිහට කරනවා ඔයාට මේ වගේ පනිෂ්මන්ට් දෙනවා කියාල, එක එයාට සප්‍රයිස් එකක් විදිහට තියාගන්න ඕනේ කියලයි මන් කිව්වේ..  ඉතින් අපි දෙන්නගේ පලවෙනි සෙෂන් එක දවස උදා උනා...  එදා අපි දෙන්නටම එදා ලිව්. ඉතින් මන් එයාට කිව්වා මගේ අනෙක්ස් එකට එන්න කියලා...   එයාට එන්න ඕනේ විදිහක් කිව්වා.. 

හරියටම උදේ 9 වෙද්දී දොර ලග ඉන්න ඕනේ. පරක්කු වෙන්න බෑ.. කලිනුත් බෑ..

ඔෆිස් එකට අදින දනිස්ස ලගට තියෙන බ්ලැක් ටයිට් ස්කර්ට් එක සුදු බ්ලවුස් එක ඇදන් ඉන්න ඕනේ..  අන්ඩර්වෙයාර් පවා කියන විදිහට තියෙන්න ඕනේ. බ්ලැක් පෑන්ටි , බ්‍රා . සුදු අන්ඩර්ස්කර්ට් එක (වෙලොනා) හරියටම ස්කර්ට් එකට වඩා අගල් දෙකයි කොට වෙන්න ඕනේ.  ස්කිනි එක අදින්න ඕනේ පටි ඒවා නෙමේ, හිල්ස් දෙකක් දාගෙන එන්න ඕනේ. කොන්ඩේ ගොතාගෙන එන්න ඕනේ තනි කරලට.

ඇදුම ගැන අදහසක් ගන්න.

 

එදා දවසම මට කතා කරන්න ඕනේ සර් කියල. මන් කියන ඕනෙම දෙයක් කරන්න ඕනේ ප්‍රශ්න නොකර.

 ඔය වගේ නීති වගයක් දාල තිබ්බ මන්.

 මම එයා එන්න කලින්  මගේ ටුල්ස් ටික ලැස්ති කරලා තිබ්බේ. වැඩිය දෙයක් තිබ්බේ නෑ. අඩි 3 සහ 4.5 ක වගේ හොද වේවැල් දෙකක් තිබ්බ...  3 එක ටිකක් මහතයි, දිග එක හිනි එකක්.. බෙල්ට් එකක් තිබ්බ මන් හදලා හැන්ඩ්ල් එකක් හයි කරපු, අඩි දෙකක් විතර දිගයි එක. (ෆොටෝ එකක් දාන්නම් ) , ලි පැඩ්ල් එකක්. අගල් 6ක් විතර පළල අඩි එකහමාරක් විතර දිග, මීටර් 5ක රෙදි ලනුවක්, නිපල් ක්ලිප්ස් වගයක්, වයිබ්‍රේටර් එකක්. ඉටි පන්දම් (ලොකු දෙකක් ) ජින් බෝතලයක්.

 

කතාවේ හදුන්වා දීම දිගට ගියා ටිකක්, එත් සම්පුර්න කතාවම ඉස්සරහට නියම විදිහට රසවිදින්නනම් මේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා.. 

 

ඉතින් කතාව පටන් ගමු.

උදේ නමයයි, මගේ ෆෝන් එක රින් වෙනවා..  ඒ ශානි :

මම : ගුඩ් මොර්නින්ග් ශානි .!

ශානි : ගුඩ් මෝර්නින් සර් මම දොර ලග ඉන්නේ..

මම : ආ ගුඩ් ගර්ල් වෙලාවට වැඩ. දොර ඇරගෙන ඇතුලට එන්න, ලෝක කරලා නෑ, ඇවිත් දොර ලොක් කරලා ගේ ඇතුලට හැරිලා බිම දනගහගන්න. අත් දෙක ඉස්සරහට තියාගන්න කකුල් දෙක උඩින්. තියන් ඉන්න මන් එනකම්.  ( මම අනෙක්ස් එකේ රුම් එකේ හිටියේ. එකේ බෙඩ් රුම් එකයි, සාලේ, කිචන් එක, බාත්රුම් තිබ්බේ) 

එහෙම කියල කෝල් එක කට් කරලා මන් ඇදුම් චේන්ජ් කරගත්තේ ( අන්ඩර්වෙයර් එකයි දිග ඩෙනිම් කලිසමයි ඇදලා ඇගට ෆිට් මේස බැනියමක් දාගත්තා...   )  කරලා මන් විනාඩි 10 කින් විතර තමා එලියට ගියේ...  යද්දී ශානි මන් කිව්වා වගේම දොර ලග දනගහන් ඉන්නවා.. මාව දැක්ක විතරයි කෙල්ල ලජ්ජාවෙන් හිනා වෙලා බිම බලාගත්තා..  මොනා උනත් පලවෙනි වතාවටනේ....  එයාට මීට කලින් මේ වගේ එක්ස්පිරියන්ස් නෑ.. 

 

මේ වගේ තමා ඉන්න කිව්වේ. හැබැයි අඩුම මෙහෙම නෙමේ..

 

එත් එයා ඉන්න පොසිෂන් එක වෙනස් කලේ නෑ.. කිව්වා වගේම එයා ඇදුම් ඇදන් ඇවිත් තිබ්බ.. දනගහන් ඉද්දි හරියට ස්කර්ට් එක බිමට වඩා අගලක් විතර උඩින් තිබ්බේ..  බ්ලවුස් එක වැලමිට ලගට සදු ටිකක් ටයිට් එකක්, එක නිසා එයාගේ බුබ්ස් එහෙම ගානට ෆිට් එකට තිබ්බ.. එයාගේ පැත්තකින් එයාගේ බෑග් එක තිබ්බ.

මම : ඔකේ ශානි. ඔයා මන් කියන විදිහට ඇවිත් තියෙනව...  ඔයාගේ කරන හැමදේකටම හරියට කරන දේවල් වලට ඔයාට රිවෝඩ් හම්බවෙනවා.. වැරදියට කලොත් පනිෂ්මන්ට් හම්බවෙනවා.. ඔකේ.. අනික මේ වෙලාවේ ඉදන් මන් ඔයාගේ bf විතරක් නෙමේ මන් ඔයාගේ සර්, මාස්ටර්, ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේම මගේ වහලිය, ඔයා මගේ හැම අණක් ම දැන් ඉදන් පිළිපදින්න ඕනේ. තෙරුනානේ..

ශානි : ඔව් සර්. තේරුනා..

මම : ගුඩ් ගර්ල් , හරි දැන් නැගිටලා එන්න මාත් එක්ක.

මම එහෙම කියල ආපහු සාලේ තිබ්බ සෝෆා එක ලගට ආව.. ශානිත් මන් පිටිපස්සෙන් ආව.  අයිනක තිබ්බ ටේබල් එකක් උඩයි මන් ඔක්කොම මගේ ටුල්ස් තියල තිබ්බේ..  ශානි එක දැකල එකපාර ගැස්සුනා වගේ උනා.. මන් එක දැක්කත් එක ගණන් නොගෙන නොදැක්ක වගේ ගහින් සෝෆා එකෙන් ඉදගත්තා.. ශානිත් එක පාර ඇවිත් මගේ ලගින් ඉදගත්තා.. 

මම : (තරහින්) දැන් කවුද තමුන්ට ඉදගන්න අවසර දුන්නේ? 

ශානි : හාහ්. සොරි සර්...  අමතක උනා..  පුරුද්දට වගේ එක පාර ඉඩගත්තේ...

මම : වැරදි දෙකයි. එකක් අවසර නැතුව ඉදගත්තා එක, අනික නිදහසට කරුණු කියන එක. මම දන්නවා තමුන්ට තාම අත්දැකීම් නෑ කියල. හරියටම දන්නේ නෑ මේ දේවල් ගැන. එත් මුලින් මෙහෙමයි කියනවට වඩා නීති ගැන පුරුදු කරවන්න හොදම විදිහ වැරදි හරි ගස්සන ගමන් වැරැද්දට දඩුවම් දෙන ගමන්මයි..  

ශානි ආපහු හිටගෙන මන් ඉස්සරහ බිම බලාගෙන ඉන්නවා දැන්..   මන් එයා එක්ක මුලින්ම කරන්න ගියේ bondage එකක්, මොකද අපි කතා කරද්දී එයා කියල තිබ්බ දවසක් එයා ආසයි කියලා එකට , මටත් එකට ආසාවක් තිබ්බ එයා ඔෆිස් යුනිෆෝම් එක පිටින් ඉද්දි bondage එකක් කරන්න. එත් ඔක්කොටම කලින් වැරැද්දට පනිෂ්මන්ට් එකක් දීල ඉන්න වෙනවා..

මම : හ්ම්. කරන්න දෙයක් නෑ. පලවෙනි පාර කියල චාන්ස් නෑ.. වැරැද්ද නම් වැරැද්ද..   මෙහෙ එනව ලගට..

ශානි මගේ ලගට ආව...  මන් නැගිටලා එයාගේ ඉස්සරහ හිටගද්දී කෙල්ල එහෙමම බිම බලාගත්තා...   ශානි කියන්නේ එහෙම ලැජ්ජාවට හදුනා කෙල්ලෙකුත් නෙමේ. එත් එදානම් කෙල්ල සෑහෙන ලැජ්ජාවෙන් හිටියේ. මන් එයාගේ කම්මුලක් මිරිකන ගමන්

මම : එකට එක කියන එක වැරද්දක් කියල දන්නවා නේද|? 

ශානි : ඔව් ඔව් සර්... (කෙල්ල ඒ වෙද්දීම වෙව්ලනවා)

එහෙම ශානිගෙ කම්මුල මිරිකන ගමන් මන් එක පාර අත කම්මුලට තියලා කම්මුල් පාරක් ගැහුවේ එයාටවත් හිතාගන්න බැරි වෙන්න.. එක අර අපි වචනෙට කියන අත දිගහැරලා දෙන පාරක් නෙමේ...  (බ්රුස්ලිගේ වන් ඉන්ච් ෂොට් එක වගේ එකක්)

එක පාර කෙල්ලට උනේ මොකක්ද හිතාගන්න බැරිව අත කම්මුලට ගියා... ඒ වෙද්දීත් ඇස් වලට ලාවට කදුළු ඇවිත්, මන් දිහා එක පාර බැලුවේ බය වෙලා හොදටම.. (ඒ බලපු විදිහට හිත මොකක්දෝ උනත් මන් එක ගන වැඩිය හිතන්නේ නැතුව දිගටම වැඩේ කරගෙන ගියේ එහෙම නැති උනොත් මේක නවතින්නේ වෙනම තැනකින් නිසා)

මම : වැරද්දක් කලොත් දඩුවමක් අනිවාර්යයි..  (මන් එච්චරයි කිව්වේ)

ශානි : යේස් සර්.. 

ලග පාරක් උනත් කෙල්ලගේ කම්මුල රතු වෙලා එකට.. මේ අතින් කම්මුල් පාරවල් කපු කෙල්ලොනම් දන්නවා ඇති එකේ රහ .

මම : මීට පස්සේ මන් අහන දෙකට හැර කතා කරන්න බෑ.. උත්තර බදින්න හදන්න එපා..  තෙරුනානේ..

ශානි : ඔව් සර්..

මම : ඔකේ..  නැවිලා දනිස් දෙක අල්ලගන්න.

ශානි එක පාරක් මගේ මුණ දිහා බලල මන් කිව්වා විදහට නැවිලා දනිස් දෙක අල්ලගත්ත.. කෙල්ලට ගොඩක් ලොකු පස්සක් නැති උනාට ලස්සන ශේප් එකට සෙට් උන පස්සක් නම් තියෙනව...  මන් එයාට එහෙම ඉන්න ඇරලා මගේ මෙසේ ලගට ගිහින් ගත්තේ පැඩ්ල් එක..  එක අරන් ඇවිත්

මම : ඔකේ ශානි. You need to count now . and don’t move. (හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ, ඒ වගේම හැම පාරක්ම ගණන් කරන්න ඕනේ)

ශානි : ඔකේ සර්..!

කෙල්ලට පනිෂ් කරන පලවෙනි පාර මේක, ඉතින් එක මතක තියෙන විදහට කරන්න හිතුනා..  මන් පැඩ්ල් එක ශානිගෙ පස්සට තියලා තප්පර 20ක් විතර හෙමින් තට්ටු කළා..  ඒ හැම වෙලේම මට තේරෙනව ශානිව ගැස්සෙනවා.. කෙල්ලත් ලොකුවට කියෙව්වට දැන් හොදටම බය වෙලා ඉන්නේ කියල මට තේරුනා...  එහෙම හෙමින් තට්ටු කර කර ඉන්න ගමන් මන් එක පාර අඩි දෙකක් විතර පස්සට දිග හැරලා පාරක් දුන්න කෙල්ලව අඩියක් ඉස්සරහට විසි උනා ඒ පාරට..  කෙල්ලගේ කටින් ආව් කියවෙනවත් එක්කම එක පාර ශානි කෙලින් උනා..   හරියට හිටියේ නැති එක වැරද්දක් උනත් මන් ඒ වෙලාවේ එයාට චාන්ස් එකක් දුන්න එකට. මොකද මම දන්නවා පලවෙනි පාර ඒ වගේ පාරක් කන එක ලේසි නෑ, අනික ඕනෙම කෙනෙක්ගේ පලවෙනි පාර ඔහොම වෙන එක සාදාරනයි, මන් අත්දැකීම්න් එක දන්නා නිසා මන් එකට එයාට දඩුවම් කරන්න ගියේ නෑ.

මම : නැගිටින්න බෑ..  මන් කිව්වේ හෙල්ලෙන්නේ නැතුව ඔහොම ඉන්න කියල.  ආපහු පොසිෂන් එකට.. hurry up.

කියද්දී ශානි ආපහු නැවිලා දනිස් දෙක අල්ලගත්තා.  මන් ඊට පස්සෙනම් තට්ටු කර කර හිටියේ නෑ තප්පර පහක වගේ පරතරය හිටින්න මිඩියම් ස්පීඩ් එකෙන් තව පාරවල් පහක් ගැහුවා..  ශානි ඒ ටිකනම් ඉවසගෙන හිටියා කොහොම හරි.. මන් දන්නවා ඒ පාරවල් පලවෙනි පාර කෙනෙක්ට ඇත්තටම රිදෙනවා කියලා.. ගහල ඉවර වෙලා පැඩ්ල් එක ආපහු මේසෙන් තියල එනකම්ම ශානි ඒ පොසිෂන් එකේම හිටියා...  (කෙල්ල ටිකෙන් ටික ඉගෙන ගන්නවා)

මම : ඔකේ. කෙලින් හිටගන්නවා.. 

මම එහෙම කියල ශානිගෙ ඉස්සරහට ගිහින් හිටගත්තා. මගෙයි එයාගෙයි අතර පරතරය අගල් කිහිපයක්, කෙල්ල ලාවට මගේ ඇස් දිහා බලල ආපහු බිම බලාගත්තා...  එත් ඒ වෙලාව රොමැන්ටික් වෙන්න වෙලාවක් නෙමේ.. 

මම : ඔකේ ගේට් රෙඩි ෆෝ නෙක්ස්ට් පාට් (ඊලගට කොටසට ලැස්ති වෙන්න ) කෙලින් හිටන් ඉන්න. අත් දෙක පිටිපස්සට..

ශානි මන් කිව්ව විදිහටම කළා.. මට ඕනේ උනේ ෆුල් බොඩි බොන්ඩේජ් එකක් කරන්න ඇදුම් පිටින්ම.. එයා දැන් සාලේ මැද්දේ හිටන් ඉන්නවා, මන් ගිහින් රෙදි ලනුව අරන් ආව, ඇවිත් මුලින්ම අත් දෙක පිටිපසට කරලා අත් දෙක ගැටගහලා ඉස්සරහට අරන් බුබ්ස් දෙකත් එක්ක කරට උඩින් අරන් අපර් බොඩි එක සම්පුර්ණ ගැටගැහුවා, (මට එකින් එක කියනන අමාරුයි , ෆොටෝස් ටිකක් දාන්නම් අයිඩියා එකක් ගන්න ) ඊට පස්සේ ඒ ලනුව්ම එහෙම අරන් කකුල් දෙක පල්ලෙහට දාල ශානිට කිව්වා දනගහන්න කියලා එහෙමම.. එයා දනගහුවම කකුල් දෙක වළලුකරට උඩින් දෙක එකට කරලා ගැටගහලා ආපහු ලනුව අරන් පිටිපස්සෙන් අත් දෙකත් එක්ක ගැටගහුව

දැන් එයා ඉන්නේ දනගහන්, අත් දෙක පිටිපස්සට , කොන්ද කෙලින්, බුබ්ස් තදට ගැටගහලා කකුල් දෙකට එකට ලං කරල ගැටගහලා කකුල් වල ඉදන් ආයේ අත් දෙකට ලනුව ගැටගහලා..  කකුල් අත් දෙකේ එල්ලලා වගේ.. එයා එහෙම ඉද්දි මන් හොයාගෙන ආව එක පැත්තක් උල් අඩි 2.5 විතර ලීයක්, එක එයාගේ කකුල් වල ඉදන් පස්ස ගාවට එනකම් තියලා තද කළා මන්. දැන් එයාට පස්සට නැවෙන්න බෑ.. ඒ කියන්නේ දනිස් වලින් ඉදගන්න බෑ. එහෙම පස්සට උනොත් අර ලියේ උල අනෙනවා....  එයාටහෙල්ලෙන්නෙවත් බෑ.. එයා ඉන්නෙත් දනිස් දෙකට බර වෙන්න දනගහගෙන, මන් දන්නවා එයාට එක රිදෙනවා කියල..  එත් කෙල්ල වචනයක් වත් කිව්වේ නෑ.. අනෙක්ස් එකේ ඒසී තිබ්බත් මන් ඒසී දැම්මේ නෑ එදා. කෙල්ලට දාඩියත් දාල, ( ලියන එක කියවන ඔයාලට කොහොමද දන්නේ නෑ, හැබැයි ඒ වෙලාවේ ඒ පොසිෂන් එක ඒ විව් එක මටනම් පට්ටම ෆිලින් එකක්,. එයාව එහෙම තියලා ෆොටෝස් ටිකකුත් ගත්තේ එයාගෙත් කැමැත්ත මත. ) 


 

 

ඒ වෙලාවේ මට කෝල් එකක් ආව ඔෆිස් එකෙන් , ගන්නම ඕනේ එකක් නිසා මන් එයාට ඒ පොසිෂන් එකේ ඉන්න කියලා මන් කෝල් එකත් අරන් රුම් එකට ආව..  බොසා එක්ක ගිය කෝල් එකක් දන්නෙම නැතුව ටිකක් දිග්ගස්සුනා,,  කෝල් එක විනාඩි 25ක් විතර ගිහින්, මන් ආපහු ඇවිත් බලද්දී ශානි එහෙමම ඉන්නවා... ( ඇත්තටම පලවෙනි දවසෙම මෙච්චර හොදට ඉන්නවා දරගාන්නවා කියන එක පුදුමයි, ඒ වගේම සතුටුයි. )  හැබැයි කෙල්ලට හොදටම දාඩිය දාල, ඇස් දෙකත් වහගෙන හිටියේ. කෙල්ල වැඩේ එන්ජෝයි කරනවද, අමාරුවෙන් ඉන්නවද කියල හිතාගන්න බැරි විදිහේ ෆිල් එකක් ඒ මුනේ තිබ්බේ ඒ වෙලාවේ...  මන් ඇවිත් එයාගේ ගැට ටික ලෙහලා එයාට නැගිටින්න කිව්වා.

 

කෙල්ලව රතු වෙලා තිබ්බේ...  පෙන ටික ඔහොම්නනම් අනිත්ව කොහොම රතු වෙලා ඇද්ද කියලයි ඒ වෙලාවේ හිතුනේ...

(පලවෙනි දවස නිසා එක දිගට මහන්සි කරවන්න ගියේ නෑ. මොකද ඕනෙම කෙනෙක් එක්ක හාඩ් කරන්න කලින් එයාගේ ලිමිට්ස් අදුනගෙන ඉන්න ඕනේ. සමරවිට එයාලම කියන්න පුළුවන් මට ඕනේ දෙයක් ඔකේ හාඩ් ඕනේ කියල. එත් කරද්දී දරාගන්න බැරි වෙන්න පුළුවන්, ඒ නිසා මතක තියාගන්න පලවෙනි දවසේ ලිමිට්ස් අදුනගන්න්න, ස්ලෙව් උනත් ස්ලෙව් කියන්නේ තමන්ගේ වගකීමක්, තමන්ට යටත් වුන පලියට ඕනෙම දෙයක් කරන්න යන්න එපා..  submissive කියන්නේ ඊට වඩා දෙයක් (පස්සේ පැහැදිලි කරන්නම්))

 

විනාඩි 5 රෙස්ට් එකක් දුන්න, ඒ අතරේ කෙල්ලව ලගට අරන් දිග ලිප්ස් කිස් එකක් දුන්නේ මන් කිව්වා ඩේ හරියටම කලාට, මන් එනකම් ඉවසගෙන හිටියට, අනිවාර්යෙන් ස්ලෙව් කෙනෙක්ට පනිෂ්මන්ට් වගේම රිවෝඩ් දෙන්නත් අමතක කරන්නඑපා.. හැබැයි සමහර වෙලාවට සෙෂන් එකක් මැද්දේ රොමැන්ටික් වෙන්න ගියොත් වැඩේ අලවෙන්නත් පුළුවන්.; ඒ නිසා තමන්ගේ මාස්ටර් කම තියාගෙන එක හැන්ඩ්ල් කරන්න බලන්න.

 

ඒ වෙලාවේ කෙල්ලට කෝල් එකක් ආව යාලුවෙක්ගෙන්. මට එකට තරහ ගියේ හොදටම මොකද මන් කියල තිබ්බේ ඇතුලට එද්දී ෆෝන් එක ඔෆ් කරලා තියෙන්න ඕනේ කියල...  කියන දේ හරියට නොකිරීම, එහෙම නැත්තම් තමන්ගේ මාස්ටර් ගේ අණට අකීකරු වීම කියන්නේ ස්ලෙව් කෙනෙක් අතින් වෙන්න පුළුවන් ලොකුම වැරදි වලින් කිහිපයක් (තව ඒවා තියෙනව්.. පස්සේ කියන්නම් )

මම : ශානි ... මම තමුසෙට කිව්වා නේද ෆෝන් එක ඔෆ් කරන්න කියලා.. 

ශානි : සොරි සර්, මට අමතක උනා...

මම : අමතක වීමට සමාවක් දෙන්න බෑ. අනික මට නිදහසට කරුණු ඕනේ නෑ...  ආයේ කිසිම දවසක මන් කියන කිසිම දෙයක් අමතක නොවෙන්න අද මම පාඩමක් උගන්නන්නම්..

 

හොදම ටික ඉස්සරහට.... හදිස්සි වෙන්න එපා.. හෙමින් කතාව කියවමු..